සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ජාතික සංවිධායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පත් කිරීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන ඇත.
කැම්බල් පිටියේ පැවැති පක්ෂයේ සම්මේලනය සාර්ථක කර ගැනීමට මරික්කාර් මහතා දැක්වූ දායකත්වය මුල්කරගෙන මෙම පත්වීම ලබා දීමට ප්‍රේමදාස මහතා පියවර ගෙන තිබේ.











