මැයි 09 වැනිදා නිවාසවලට ගිනි තැබුවේ ජවිපෙ සහ පෙරටුගාමී පිරිස් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය.
ඒ මහතා කියා සිටියේ අරගලයේ සිටියේ කුඩුකාරයන්, ගංජාකාරයන් සහ ගණිකාවන් බවකි.
නිවාස වෙනුවෙන් වන්දියක් හිමිවය යුතු බවද ඒ මහතා කීය.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.