• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උසාවියට අපහාස කළා! කෙසෙල්වත්ත පොලිසිය උසාවියට කරුණු වාර්තා කරයි! උසාවිය නාගමුව-සිරිධම්ම හිමි-ජෙහාන් ඇතුළු 8කට සිතාසි නිකුත් කරයි!

December 15, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
නීතිපති උපදෙස් නෑ! වසන්තව ආපහු ඇතුළට දමයි!
Share on WhatsAppShare on Facebook

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අධිකරණයේ සිට බන්ධනාගාරය වෙත රැගෙන යන අවස්ථාවේ දී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට මඟ අවහිර කරමින් අධිකරණ කටයුතුවලට බාධා කර අධිකරණයට අපහාස කලේ යැයි චෝදනාව මත පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව, අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු දැනට ඇප මත නිදස් වී සිටින පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි, රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි ඇතුළු අටදෙනකුට ලබන ජනවාරි මස 31 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දන්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ ඊයේ (14) සිතාසි නිකුත් කළේය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව, ගල්වැව සිරිධම්ම හිමි, රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි, රත්කරව්වේ ජිනරතන හිමි, අමල් සාලින්ද, අංජන රොද්‍රිගෝ, මාලා ප්‍රනාන්දු හා පොකුණුවිට සිරිසෝම හිමි වෙත මෙලෙස අධිකරණය සිතාසි නිකුත් කර ඇත.

පසුගිය 12 වැනිදා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අලුත්කඩේ අධිකරණයේ අංක 08 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගෙනයන අවස්ථාවේ දී පෙරවරු 11 සිට පස්වරු 02 දක්වා කාලය තුළදී අධිකරණය ඉදිරිපිට විශාල පිරිසක් රැස්වී සිටි බවත්, ඔවුන් අධිකරණය ආසන්නයට පැමිණ විශාල පුවරු රැගෙන විරෝධතාවයක් ද පැවත් වූ බවත් කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

නීතිඥවරුන්ට සහ මහජනතාවට දොරටුවෙන් ගමන් කිරීමට නොහැකි සේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන දොරටුව අවහිර කරමින් ‘අරගලයට ජයවේවා’ ‘වසන්ත මුදල්ගේ නිදහස් කරන්න’ වැනි සටන් පාඨ කියමින් උද්ඝෝෂණය කළ බවත් කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට දන්වා ඇත.

මෙසේ අධිකරණ කටයුතුවලට බාධාවන අයුරින් සහ අධිකරණයට අපහාස වන අයුරින් කටයුතු කිරීමෙන් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 140, මංමාවත් පනතේ 59 (1) අධිකරණ සංවිධාන පනතේ 55 (1) (2) වගන්ති ප්‍රකාරව සැකකරුවන් වරද සිදුකර ඇති බැවින් ඉහත නම් සඳහන් පුද්ගලයින්ට අධිකරණයේ පෙනී සිටීමට සිතාසි නිකුත් කරන මෙන් කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් අට දෙනාට ලබන ජනවාරි 31 අධිකරණයේ පෙනී සිටීමට නියෝග කළේය.

lankasara

SendShareShare
Previous Post

ඩිලාන්ට පිහියෙන් ඇන්නේ කව්ද? රැට්ටා-පියත් මහ රෑ කළුබෝවිල රෝහලට ගිහින් කියපු කතාව මෙන්න! අද ජාත්‍යන්තරය හමුවට! (VIDEO)

Next Post

මේ ආණ්ඩුවට පිස්සුද? නැත්නම් හැටිද? ලයිට් බිල වැඩි කරලා රටට කරන්න යන විනාශය පෙරටුගාමී පුබුද කල්තියාම පෙන්වා දෙයි! (VIDEO)

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper