• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යුද හමුදාවට ෆේස්බුක්-වට්ස්ඇප්-ඉමෝ-වයිබර්-ටික්ටොක්-ට්විටර්-ස්කයිප් තහනම්!

December 14, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ෆේස්බුක්-මැසෙන්ජර්-වට්ස්ඇප්-ඉන්ස්ටග්‍රෑම්වලට යන්න බෑ!
Share on WhatsAppShare on Facebook

ජාතික ආරක්ෂාවට බලපාන මෙන්ම හමුදා නිලධාරීන්ගේ රහස්‍ය තොරතුරු මුදාහැරීම, අපහාසාත්මක, අසභ්‍ය, කාමුක දේශපාලනික ‌මෙන්ම කරුණු සමාජ මාධ්‍යය ජාලා ඔස්සේ මුදාහැරීම තහනම් කරමින් හමුදා මූලස්ථානය නියෝගයක් නිකුත් කර ඇත.

ඒ පෙරේදා (12 වැනිදා) සිට බලපැවැත්වෙන පරිදිය.

යුද හමුදා ප්‍රධාන සංඥා නිලධාරී මේජර් ජෙනරාල් එල්.ඩී. හේරත් විසින් නිකුත් කර ඇති නියෝගය මගින් සියලුම යුද හමුදා නිලධාරීන්ට හා සෙසු නිලයන්ට මෙම දැනුවත් කිරීම කර ඇත.

සමාජ ජාලා වෙබ් අඩවි භාවිතා කරන්නෙකු කිසිදු හේතුවක් මත ස්වකීය නිල අනන්‍යතා සහ තොරතුරු හෙළි නොකළ යුතු බවද මෙමගින් නියෝග කර ඇත.

සමාජ මාධ්‍ය ජාලා වෙබ් අඩවිවල සබඳුමක් (Link) උත්පතනය කිරීම (uploading), පෝස්ට් කිරීම (Posting) එමගින් යොමු කිරීම (Forwarding) සහ බෙදාහැරීම (Sharing) තහනම් බවද දැනුම් දී තිබේ.

වාර්ගික ආගමික සුසංවාදයට හානි පමුණුවන කරුණු, කිසියම් පුද්ගලයකු හෝ සංවිධානයක් පිළිබඳ අපකීර්ති කර ප්‍රකාශ, මෙන්ම මෙරට නීතියකින් තහනම් කළ කිසියම් කරුණක් හුවමාරු කිරීමද මේ අනුව තහනම්ය.

නිල ඇඳුම හෝ හමුදා ආයතන උපකරණ පෙන්නුම් කරන පැතිකඩ ඡායාරූප (profile pictures) හෝ පසුතල ඡායාරූප (cover photo graph) ප්‍රදර්ශනයද තහනම් කර ඇත.

යුද හමුදා සාමාජිකයන්ට සමාජ ජාලා වෙබ් අඩවි මෘදුකාංග පරිශීලනයේ දී යුද්ධ හමුදා විනය හා යුද්ධ හමුදා ප්‍රතිරූපය ආරක්ෂා කරගැනීම පිළිබඳ උපදෙස් උල්ලංඝනය කිරීම ගැන සයිබර් ආරක්ෂණ ඒකකය මගින් නිරීක්ෂණය කර ඇතැයිද මෙයින් පෙන්වා දී ඇත.

ඉමෝ ලයිව්, ටික් ටොක්, ස්කයිප්, වයිබර්, වට්ස්ඇප්, ෆේස්බුක්, ට්විටර්, වී චැට් වැනි මෘදුකාංග භාවිතා කරමින් තම යුද හමුදා අනන්‍යතාවයන් පිළිබිඹුවන ආකාරයේ වීඩියෝ අන්තර්ජාලය වෙත මුදාහැරීමද මේ වන විට බහුලව නිරීක්ෂණය වන බවත් එය හමුදා නියෝගවලට පටහැනි බැවින් එයින් වැළකී සිටින ලෙසත් දන්වා ඇත.

SendShareShare
Previous Post

ගැටුමක් ඇතිකරගෙන තිබුණේ අතිශයින් බීමත්ව අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කරමින් රටේ මූලික නීතියත් බිඳදැමූ උද්දච්ඡ පුද්ගලයෙක් සමඟ! පේරාදෙණි මහාශිෂ්‍ය සංගමයට ගැටුමට හේතුව කියයි!

Next Post

මහබැංකු අධිපතිතුමා දෙසැම්බර් ‌ලැබෙනවා කිව්වා! දැන් ජනවාරිවල හම්බවෙනවා කියනවා! ඔන්න IMF කියනවා දෙන දිනයක් කියන්න බෑ කියලා! අපි නම් කලින්ම කිව්වා දෙසැම්බර් කීයටවත් ලැබෙන්නේ නෑ කියලා!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.