• About us
  • Contact us
Monday, June 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දැන් කන්න තියෙනවද? මේක අපේ ආණ්ඩුවක් නෙමෙයි! ආණ්ඩුව ගන්න තීන්දුවල වගකීම බාරගන්න අපි සූදානම් නෑ! බැසිල් පළමුවරට මාධ්‍යයට කතා කරයි! (VIDEO)

December 13, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
අවුරුදු 20ක් පාවිච්චි කළ නොම්බරේ බැසිල් වෙනස් කරයි!
Share on WhatsAppShare on Facebook

වත්මන් රජය ගනු ලබන තීන්දු තීරණවලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වගකීම භාරගැනීමට සූදානම් නොමැති බව එම පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ වත්මන් රජයට සහය පළකළ ද මේ වන විට පවතින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් නොවන බවය.

ඊයේ (12) රාත්‍රී “ටීවි දෙරණ” ඔස්සේ විකාශය වූ 360 කාලීන වැඩසටහන සමග එක්වෙමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

“කලබල නොවී තව ටික දවසක් හිටියා නම්, මට පැහැදිලිව ලොකු විශ්වාසයක් තියෙනවා අපේ රටේ ආර්ථික අර්බුදය විසඳෙනවා. දැන් අරගලය නෑනේ. මොකද්ද වෙනස. ජනතාව 69 ලක්ෂය ඉල්ලපු දේ දෙන්න ආපු එක්කෙනාව අයින් කරන්න කිව්වා. එයා අයින් වුණා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ. ඇයි දැන් මාධ්‍යයේ පෙන්වන්නේ නැත්තේ. දැන් කන්න තියෙනවා ද? අපේ ආශිර්වාදයක් තිබුණට අපි සහාය තිබුණට ආණ්ඩුවට අපි වගකියන්න ඕනේ නෑ.”

SendShareShare
Previous Post

බෙහෙත් නෑ! කෑම නෑ! ඉන්ධන නෑ! කරන්ට් නෑ! කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර ගහනවා! ලංකාවට යනවා නම් රක්ෂණයක් අරන් යන්න! බ්‍රිතාන්‍යය සිය රටවැසියන්ට උපදෙස් නිකුත් කරයි!

Next Post

හේම ශ්‍රී…! නුවන්…!! අයියෝ අද නිහාල් නෙල්සනුත් අපිව දාලා ගියා..! (VIDEO)

MORE NEWS

එල්-නිනෝ පටන් ගත්තා! 24-25 ලොකු දෙයක් වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමාවේ ‘පොලොන්නරුවේ රාජ්‍ය නායකයාට’ වැරදුණාද? අමතක වුණාද? UNP ආණ්ඩුවක් තිබුණා නම් ගොවියා සදා සොත්තිලු! ගොවියන්ට වැඩ කළේ ඩී.එස්. සේනානායක-ඩඩ්ලි සේනානායක-සී.පී. ද සිල්වා වගේ නායකයොලු! එතකොට ඒ නායකයො UNP නෙමෙයිද? VIDEO I Sri Lanka Latest News

මාළු අල්ලන එක පැත්තක තියා මාදැල් ධීවරයන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධයේ! දවස් දෙකක් ඉන්නවාලු! VIDEO I Sri Lanka Latest News

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාර්මර් ඉල්ලා අස්වී ගෙදර යයි! I Sri Lanka Latest News

පොලිසිය බස්-ත්‍රීවීල්වල කෑලි ගලවන්නේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ යටතේද? මහජන ආරක්ෂක ඇමැතිත් සිද්ධියට මැදිවෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මන්ත්‍රී වුණාට පසුවත් ජනාධිපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා විදිහට කටයුතු කරලා! ඇමැති ආනන්ද විජේපාලට එරෙහි පෙත්සම විභාගයට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

කියපු කිසි දෙයක් අනුර කරන්නේ නෑ කියලා සමහරු මඩ ගහනවනේ..! ඔන්න කියපු එකක් හරියටම කරලා! ණය අරන් දයා ගමගේ බැංකුවලට තිබ්බ පොල්ලට ඩොලර් මිලියන 1.42ක දේපොළ වෙන්දේසි කිරීම තහවුරුයි! VIDEO I Sri Lanka Latest News

Load More
එල්-නිනෝ පටන් ගත්තා! 24-25 ලොකු දෙයක් වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ පටන් ගත්තා! 24-25 ලොකු දෙයක් වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කාලගුණයෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක් Sri Lanka Latest News

Read more
මාලිමාවේ ‘පොලොන්නරුවේ රාජ්‍ය නායකයාට’ වැරදුණාද? අමතක වුණාද? UNP ආණ්ඩුවක් තිබුණා නම් ගොවියා සදා සොත්තිලු! ගොවියන්ට වැඩ කළේ ඩී.එස්. සේනානායක-ඩඩ්ලි සේනානායක-සී.පී. ද සිල්වා වගේ නායකයොලු! එතකොට ඒ නායකයො UNP නෙමෙයිද? VIDEO I Sri Lanka Latest News

මාලිමාවේ ‘පොලොන්නරුවේ රාජ්‍ය නායකයාට’ වැරදුණාද? අමතක වුණාද? UNP ආණ්ඩුවක් තිබුණා නම් ගොවියා සදා සොත්තිලු! ගොවියන්ට වැඩ කළේ ඩී.එස්. සේනානායක-ඩඩ්ලි සේනානායක-සී.පී. ද සිල්වා වගේ නායකයොලු! එතකොට ඒ නායකයො UNP නෙමෙයිද? VIDEO I Sri Lanka Latest News

මාළු අල්ලන එක පැත්තක තියා මාදැල් ධීවරයන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධයේ! දවස් දෙකක් ඉන්නවාලු! VIDEO I Sri Lanka Latest News

මාළු අල්ලන එක පැත්තක තියා මාදැල් ධීවරයන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධයේ! දවස් දෙකක් ඉන්නවාලු! VIDEO I Sri Lanka Latest News

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාර්මර් ඉල්ලා අස්වී ගෙදර යයි! I Sri Lanka Latest News

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාර්මර් ඉල්ලා අස්වී ගෙදර යයි! I Sri Lanka Latest News

පොලිසිය බස්-ත්‍රීවීල්වල කෑලි ගලවන්නේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ යටතේද? මහජන ආරක්ෂක ඇමැතිත් සිද්ධියට මැදිවෙයි! VIDEO I Sri Lanka Latest News

මන්ත්‍රී වුණාට පසුවත් ජනාධිපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා විදිහට කටයුතු කරලා! ඇමැති ආනන්ද විජේපාලට එරෙහි පෙත්සම විභාගයට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper