• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ ලොකුම හොරකම සීනි වංචාවවත් බැඳුම්කර වංචාවවත් නෙමෙයි! සිගරැට් බදු හොරකම! දේශපාලඥයන් නිලධාරීන් එකතු වෙලා ගිය අවුරුදුවල රටට බිලියන 880ක මහා ආදායමක් නැති කරලා! අතිවිශේෂ අනාවරණය මෙන්න! (VIDEOS)

December 12, 2022
in Exclusive
Reading Time: 11 mins read
A A
ලංකාවේ ලොකුම හොරකම සීනි වංචාවවත් බැඳුම්කර වංචාවවත් නෙමෙයි! සිගරැට් බදු හොරකම! දේශපාලඥයන් නිලධාරීන් එකතු වෙලා ගිය අවුරුදුවල රටට බිලියන 880ක මහා ආදායමක් නැති කරලා! අතිවිශේෂ අනාවරණය මෙන්න! (VIDEOS)
Share on WhatsAppShare on Facebook

ලංකාවේ මේ වනවිට සිදුව ඇති දැවැන්තම වංචාව බිලියන 15.6ක් අහිමි කළ සීනි බදු වංචාව හෝ බිලියන 12ක් අහිමි කළ බැදුම්කර වංචාව නොව බිලියන 880ක් ඉක්මවා ගිය සිගරැට් වංචාව බව මේ වනවිට අනාවරණය වී තිබේ.

පසුගිය දින කිහිපයේදී පාර්ලිමේන්තුවේ සිදුකළ විශේෂ හෙළිදරව් කිහිපයකින්ම මේ බව අනාවරණය වී ඇත.

මෙහිදී සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කොට සිටියේ නියමිත පරිදි බදු නොපැනවීම හේතුවෙන් සිගරැට් බදුවලින් ආණ්ඩුවට ලැබිය යුතු බිලියන 40ක පමණ මුදලක් වාර්ෂිකව අහිමි වන බවකි.

මෙය 2000 වසරේ සිටම සිදුවන්නක් බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව 2000 වසරේ සිට අද දක්වා ගණන් බැලවුහොත් රුපියල් බිලියන 880ක පමණ ආදායමක් රටට අහිමි වී ඇති බව දැකගත හැකිය.

වික්‍රමරත්න මහතාට අමතරව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී ශානක්‍යයන් රාසමාණික්කම් යන මහත්වරුද සිගරැට් බදු නිශ්චිත අයුරින් නොපැනවීමට ආණ්ඩුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් බරපතළ විවේචනයක් සිදු කළේය.

එහිදී ඔවුන් පෙන්වා දුන්නේ දුම්කොළ සමාගම් විවිධ වරදාන වරප්‍රසාද දේශපාලඥයන්ට සහ ඉහළ නිලධාරීන්ට ලබා දෙමින් මෙසේ බදු සහන ලබා ගන්නා බවකි.

වසරකට බිලියන 40ක් සිගරැට් බදුවලින් අහිමි වන බවට ඉරාන් කළ හෙළිදරව්ව!

වසරකට බිලියන 50ක් සිගරැට් සමාගම් ලාබ ලබන බවට රාසමාණික්කම් කළ හෙළිදරව්ව!

සිගරැට්වලින් අවුරුද්දකට බිලියන 63ක් රටට අහිමි වන බවට සජිත් කළ හෙළිදරව්ව!

එදා මුදල් ඇමැති විදිහට බැසිල් සිගරැට් බද්ද 50%කින් අඩු කළා! රටට අවුරුද්දකට බිලියන 63ක මුදලක් සිගරැට්වලින් අහිමි වෙනවා! දේශපාලඥයෝ නිලධාරීන් ඉන්නේ සිගරැට් සමාගම්වල සාක්කුවේ! (VIDEO)

අනුර පාර්ලිමේන්තුවේදී කරපු හෙළිදරව්ව!

ආණ්ඩුවේ සිගරැට්වලට බදු නොගහන්නේ ඇයි? සිගරැට් මගඩියට ආණ්ඩුවේ හිතවතකුට ලක්ෂ 31500ක් දුන්න හැටි අනුර පාර්ලිමේන්තුවේ හෙළි කළේ මෙහෙමයි! (VIDEO)
SendShareShare
Previous Post

පෝලිම් ඉවර කළා කිව්වට මෙන්න අද උදේ කොල්ලුපිටියේ කිරිපිටි පෝලිමක්!

Next Post

නීතිපති උපදෙස් නෑ! වසන්තව ආපහු ඇතුළට දමයි!

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper