එදා මුදල් ඇමැති විදිහට බැසිල් සිගරැට් බද්ද 50%කින් අඩු කළා! රටට අවුරුද්දකට බිලියන 63ක මුදලක් සිගරැට්වලින් අහිමි වෙනවා! දේශපාලඥයෝ නිලධාරීන් ඉන්නේ සිගරැට් සමාගම්වල සාක්කුවේ! (VIDEO)

එදා මුදල් ඇමැතිවරයා වශයෙන් බැසිල් රාජපක්ෂ මහතා 50%කින් කැප්ස්ටන් සිගරැට්වල බදු කපා හැරිය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මේ ආකාරයට සිගරැට්වලින් වසරකට බිලියන 63ක මුදලක් රටට අහිමි වන බව ඒ මහතා කීය. ඇතැම් දේශපාලකයන් සහ නිලධාරීන් දුම්කොල සමාගම්වල සාක්කුවල සිටින බවකි.