• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2021 ලාබය බිලියන 10කට වැඩියි! ඇයි මේ ලාබ ලබන රක්ෂණ සමාගම විකුණන්න හදන්නේ? විපක්ෂනායක ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! (VIDEO)

December 11, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි රක්ෂණ සමාගම් අතරින් ප්‍රමුඛතම සමාගමවන අතර සාමාන්‍ය රක්ෂණ අංශයේ පළමු ස්ථානය හිමිකරගෙන ඇත.

රාජ්‍ය රක්ෂණය ලෙස මෙරට විශ්වාසදායීම රක්ෂණ සමාගම ලෙස කීර්තියක් ලබා ඇති ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව බදු ගෙවීමෙන් පසු රුපියල් බිලියන 10කට අධික ලාභයක් 2021 වසරේ දී ලබා ගෙන ඇත.

2003 වසරේ සිට 2009 දක්වා පෞද්ගලික අංශය විසින් කළමනාකරණය කරනු ලැබූ අවධියේ රුපියල් බිලියනයකටත් අඩු සාමාන්‍ය වාර්ෂික ලාභයක් පමණක් ලබා ගත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මත නැවත රජයට පවරාගත් පසු 2010 වසරේ රුපියල් බිලියන 13ක් ද ඉන්පසු බිලියන 4කට අධික සාමාන්‍ය වාර්ෂික ලාභයක් ද ලබා ඇත එවන් තත්ත්වයක් තුළ රක්ෂණ සංස්ථාව පෞද්ගලිකකරණය කිරීමට යෑම පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරනු ලැබීය.

ඒ 27/2යටතේ ය.

SendShareShare
Previous Post

කොළඹ පුරවන සජබ සම්මේලනය අද! සජීවීව රටටම පෙන්වන්න සියල්ල සූදානම්!

Next Post

‘එට්කා’ ගිවිසුම මතකද? මතකද එදා පොහොට්ටුවෙ අය යකා නැටුවා ඉන්දියාවට රට පාවා දෙනවා කියලා! ඉන්දියාවට රට විකුණනවා කියලා! ඉන්දියානුවන් මෙහේ ඇවිත් සැලූන් දාගනී කියලා! අන්න ඒ එට්කා ගිවිසුම ගහන එක ගැන ඉන්දියාවත් එක්ක ආපහු කතා කරන්න තීන්දු කරලා!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper