සමගි ජන බලවේගයේ වාර්ෂික සම්මේලනය අද පස්වරු 1ට බොරැල්ල කැස්බල් පිටියේදී ආරම්භ වීඹට නියමිතය.
මෙම සම්මේලනය සියලුම සජබ මන්ත්‍රීවරුන්ගේ ෆේස්බුක් පිටුවල සහ පක්ෂයට සම්බන්ධ සියලුම ෆේස්බුක් පිටුවලින් සජීවීව විකාශය කිරීමට සියලු කටයුතු සූදානම් කොට ඇති බව දැනගන්නට ඇත.










