• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිට කවුරු හරි බොරු තොරතුරු දීලා! ජනාධිපතිවරයා සභාපතිවරයෙකුට අභියෝග කරන්නේ නෑ! ඒක ජනාධිපතිවරයෙකුට ගැලපෙන්නේ නෑ! මේක ආපහු ලයිට් බිල වැඩි කළ යුතු වෙලාවක් නෙමෙයි! ජනාධිපති පාර්ලිමේන්තුවේ කියපුවාට උපයෝගිතා කොමිසමේ සභාපති එළියේ ඉඳන් උත්තර දෙයි!

December 10, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
ලයිට් කපන්නේ නෑ කියලා කංචන කියන කතාව වැඩිය ගණන් ගන්න එපා!
Share on WhatsAppShare on Facebook

රටේ ජනතාව ආර්ථික අවපාතයකට වැටි සිටින නිසා යලිත් විදුලි බිල වැඩිවිය යුතු නොමැති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසිය.

ජනක රත්නායක මහතා ඒ බැව් (10) දින කියා සිටියේ නුවරඑලිය කාර්මික විද්‍යාලයේ පැවති උත්සවයකට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිණි.

මෙහිදි අදහස් දැක් වු ජනක රත්නායක මහතා කියා සිටියේ

විදුලි බිල වැඩිවිම සම්බන්ධයෙන් ලොකු කතිකාවතක් යනවා , මහජන උපයෝගිතා කොමිසම 2010 පස්සේ තමයි තිරණය කරනු ලබන්නේ විදුල බල පනතට අනුව විදුලි බිල අය කිරි සම්බන්ධයෙන්.

විදුලි බල මණ්ඩලයෙන් යෝජනාවක් ආවම ඒ යෝජනාව හරිද කියලා බලලා තමයි මහජන උපයෝගිතා කොමිසම විදුලි බිල වැඩි කරන්නේ.

විදුලි බල මණ්ඩලය තුල තියෙන වෘත්තිය සමිති චෝදනා කරනවා මහජන උපයෝගිතා කොමිසම නිසා පසුගිය කාලයේ විදුලි බල මණ්ඩලයට පාඩු සිදු වුණා කියලා.

ඒ අමුලික බොරුවක් , 2014 දි දේශපාලන අධිකාරිය මැදිහත් වෙලා 25 % කින් විදුලි බිල අඩු කරා. බිලියන 200 ක් තියෙන ආයතනයකින් 25 % ක් අඩු කරාම වසරකට බිලියන 50 ක් පාඩු සිදු වෙනවා.

2015 සිට මේ දක්වා සිදු වෙලා තියෙන පාඩුවට හේතුව තමයි 25 % කින් විදුලි බිල අඩු කිරිම , 2016 හැරුණු විට විදුලි බල මණ්ඩලය කිසිදු දිනක විදුලි බිල වැඩි කිරිමට මහජන උපයෝගිතා කොමිසමට යෝජනා ඉදිරිපත් කරලා නැ.

මම සභාපතිවරයා වුණාට පස්සේ තමයි ජනවාරි මස ලිඛිතව දැනුම් දිලා අගොස්තු මස විදුලි බිල වැඩි කලේ.

වෘත්තිය සමිති නගන චෝදනාවලට හසු වෙන්න එපා , මහජන උපයෝගිතා කොමිසම හැටියට විදුලි බිල වැඩි කිරිමට හෝ අඩු කිරිමට ගෙන එන යොජනා සාධාරණව බලනවා.

තව කට කතාවක් යනවා විදුලි බිල වැඩි කිරිම සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලය කිසිදු ඉල්ලිමක් කරලා නැ මහජන උපයෝගිතා කොමිසමෙන් කියලා.

ඉදිරියේදි විදුලි බිල වැඩි කිරිම සම්බන්ධයෙන් කිසිදු යෝජනාවක් අපිට ලැබිලා නැ , දැනට වැඩි කරලා තියෙන ප්‍රමාණය ප්‍රමාණවත්.

මෙම වසරේ විදුලි පරිභෝජනය 12% කින් පමණ අඩුවෙලා තියෙනවා , ජල විදුලියෙන් උපරිම විදුලිය නිෂ්පාදනය කරනවා , ඉන්ධන මගින් නිෂ්පාදනය කරනවා.

ලබන අවුරුද්දේ නියගයක් එනවා කියලා විදුලි බල මණ්ඩලයෙන් කියනවා , ඒ අය එහෙම කියන්නේ කිසිද පදනමක් නැතුව , ඒ සදහා අදාල අංශයන්ගෙන් උපදෙස් ගන්න ඕනි.

නිසි ක්‍රමවේදයක් නැතුව තමයි මේ අය බිලියන 800 ක් ඕනි කියන්නේ , විදුලි බිල යලිත් වැඩි විය යුතු නැ , මොකද ජනතාව ආර්ථික අවපාතය නිසා වැටිලා ඉන්නේ.

දැන් කරන්න ඕනි ලැබෙන ආදායම හරියට කලමණාකරණ කරලා විදුලි බල මණ්ඩලය යාවත්කාලින කරන එක.

ජනාධිපතිවරයා සභාපතිවරයෙකුට අභියෝග කරන්නේ නැ , ඒක ජනාධිපතිවරයෙකුට ගැලපෙන්නේ නැ .

ඇතැම් දේශපාලඥයින් සහ රාජ්‍ය නිලධාරින් ජනාධිපතිවරයාට වැරදි දත්ත ලබාදිලා තියෙනවා ඒ නිසා තමයි ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කරලා තියෙන්නේ.

SendShareShare
Previous Post

මේ සීතල අතිභයානකයි! දැනටමත් කන්තලේ දරුවන් දෙදෙනකු සීතලට මියගිහින්! දරුවන් සීතලෙන් පරිස්සම් කරගන්න!

Next Post

බාර් ලයිසන් තිහ හතළිහ තියන් ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගැන දයාසිරිගෙන් හෙළිදරව්වක්! ආණ්ඩු පක්ෂයේ බාධා මැද නම් කිහිපයකුත් කියයි! (VIDEO)

MORE NEWS

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

යාපනයේ මිනිස්සු පිස්සු වැටෙයි! විජේ එනවා! ලොකු දෙයක් වෙන්නයි යන්නේ! I Sri Lanka Latest News
Exclusive

අරක්කුවලින් හොර පාරෙන් පක්ෂ අරමුදල්වලට ගිය කෝටි 102ක් තලපති විජේ මහාභාණ්ඩාගාරයට හරවයි! I Sri Lanka Latest News

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News

Load More
සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මවට තග දමා දුවව උස්සපු කල්ලිය - මෙන්න සාක්ෂිත් එක්කම Sri Lanka Latest News

Read more
මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

යාපනයේ මිනිස්සු පිස්සු වැටෙයි! විජේ එනවා! ලොකු දෙයක් වෙන්නයි යන්නේ! I Sri Lanka Latest News

අරක්කුවලින් හොර පාරෙන් පක්ෂ අරමුදල්වලට ගිය කෝටි 102ක් තලපති විජේ මහාභාණ්ඩාගාරයට හරවයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper