• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිනිස්සු කන්න නැතිව දුක් විදිද්දී රජ පවුල තරු පහේ හෝටල්වල පාටි දාන හැටි සජිත් බටහිර කොළඹට ඇවිත් කියයි! (VIDEO & PHOTOS)

December 10, 2022
in Exclusive
Reading Time: 6 mins read
A A
මිනිස්සු කන්න නැතිව දුක් විදිද්දී රජ පවුල තරු පහේ හෝටල්වල පාටි දාන හැටි සජිත් බටහිර කොළඹට ඇවිත් කියයි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

රට විනාශ කරමින්, බංකොලොත් කරමින් දැඩි ලෙස මුල්‍ය වංචා සිදු කළ රාජපක්ෂ පවුල මේ රටේ නැවත නැගිටීමට වත්මන් ජනාධිපතිවරයා ලවා උත්සාහ කරන බවත් මේ ජනාධිපතිවරයා පත් කර ගෙන ඇත්තේ රට ගොඩ නැගීමට නොව රට විනාශ කළ රාජපක්ෂවරු ආරක්ෂා කිරීමට බැවින් මේ ජනතා පීඩන යුගය අවසන් කර ජන හිතකාමී පාලනයක් ඇති කිරීම සඳහා ජනතාව පෙරට පැමිණිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දා බටහිර කොළඹ පැවැති රැස්වීමක් අමතමින් පැවසීය.

රණසිංහ ප්‍රේමදාස මහතාගේ නිවාස වැඩපිළිවේලින් පසු මේ රටේ නිවාස ප්‍රශ්නය විසඳීමට අවශ්‍ය සාධනීය වැඩපිළිවෙළක් ඉන්පසු බිහි වූ රජයනට නොතිබූ බවත් යහපාලන රජයේ දී පවා නිවාස කියන කොටස කදුරට, උතුරු නැගෙනහිර, ධීවර, ආපදා ලෙස කොටස්වලට වෙන්කර තිබූ බවත් මෙසේ කෑලි කඩන්නේ රජය ශක්තිමත් කර දේශපාලනඥයන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීමට අවශ්‍ය මැති ඇමතිකම් ස්ථාපිත කිරීමට බවත් මේ ක්‍රමයේ වෙනසක් සිදු විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

යුද ජයග්‍රහනයෙන් පසු රාජපක්ෂ පවුලට තමන්ට හිතු හිතු ආකාරයට හැසිරීමට රාජපක්ෂ පවුලට වරම් ගණනාවක් ලබා දුන්නත් ඒ රාජපක්ෂ පවුල යුද ජයග්‍රහනයෙන් පසු ජනතා විශ්වාසය නැති කර තම පවුල් සංස්ථාව, නැදැ හිතමිතුරන් හා ගජමිතුරන් රැක ගැනීම සඳහා කටයුතු කළ බවත් මෑත ඉතිහාසයේ ගජ මිතුරුවාදය ඉහළින්ම ක්‍රියාත්මක කළේ රාජපක්ෂ පවුල බවත් මේ නිසා රට බංකොලොත් වූ බවත් විපක්ෂ නායකරයා පැවසීය.

මේ නිසා කිරිපිටි, ත්‍රිපෝෂ, බෙහෙත් ආදිය හිග වුනත් රට විනාශ කළ රාජපක්ෂ පවුලට කිසිදු දෙයකින් අඩුවක් වී නෙමැති බවත් රාජ මාලිගාවල ඔවුන් සැප විදින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ වන විට පාසල් පොත්, බෑග්, සපත්තු මිල ආදිය ඉහළ ගොස් ඇති බවත් ඊට අමතරව පාසල් සිසුන් කලන්තය දැමීම සිදු වුවත් රජ පවුල තරු 5 හෝටල්වල ප්‍රිය සම්භාෂණ පවත්වා සතුටින් ඉන්න බවත් තවදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

ජාත්‍යන්තර සිංහ සමාජය ලබාදෙන සහාය ජනපතිගේ ඇගයීමට! (PHOTOS)

Next Post

මෙසීගේ ආජන්ටිනාව සෙමිෆයිනල් සෙට්වෙයි! නේමාර්ගේ බ්‍රසීලය එළියට විසිවෙයි!

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.