විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය පෞද්ගලික ලේකම්වරයා ලෙස නීතීඥ රවි ජයවර්ධන මහතා පත් කොට තිබේ.
රවී ජයවර්ධන මහතා මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් නිර්මාණය කරන ලද සාධාරණ සමාජයක් සදහා වූ ව්‍යාපාරයේ ආරම්භක සාමාජිකයකු විය.
එමෙන්ම පසුගිය ආණ්ඩු සමයේ් ජාතික රූපවාහිනියේ ප්‍රධාන තනතුරු කිහිපයක්ද ජයවර්ධන මහතා දරා තිබිණ.










