Exclusive මැයි දිනේදී චැතැම් වීදියේ මීටර් 50ක්වත් පුරවගන්න සජිත්ට බැරිවුණාද? සමාජ මාධ්‍ය ජාලාවල උඩ දදා ගහන කතාව ඇත්තක්ද? මේ වීඩියෝව බලලම තීන්දු කරන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive මොන ප්‍රශ්න තිබුණත් වීසා නිකුත් කරන්න VFS GLOBAL සමාගම එක්ක ගහපු ගිවිසුම වෙනස් කරන්නේ නෑ! ටිරාන්ගේ අමාත්‍යංශයෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News
Rajya Rahas අනුර 51%ක් ගන්නවා කියපු කතාව ටිල්වින්-හඳුන්නෙත්ති වේදිකාවෙත් කිව්වා! ඉන්දියාවේ ‘ද හින්දු’ NDTV නාලිකාත් වාර්තා කළා! දැන් අනුරගේ ජනප්‍රියත්වය 34%ට බැහැලා! අනුරව 51%ට උස්සපු ‘රන්නන් එලියගේ’ අලුත්ම මතවිමසුමේ තොරතුරු මෙන්න! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News
Exclusive සංචාරක කර්මාන්තයටම ආණ්ඩුව අවුරුද්දට වෙන් කරලා තියෙන්නේ බිලියන 2යි! සංචාරක ප්‍රවර්ධන වැඩසටහන්වලට වෙන් කරලා තියෙන්නේ මිලියන 100යි! හැබැයි වීසා දෙන VFS GLOBAL සමාගමට වාර්ෂිකව බිලියන 13.5ක් උපයාගන්න ඉඩදීලා! සහසුද්දෙන්ම මේකට ‘දූෂණය’ කියනවා ඇරෙන්න වෙන මොනවා කියන්නද? විපක්ෂනායක ට්විටර් පණිවුඩයක් තබයි! VIDEO I Sri Lanka Latest News
Exclusive සජිත් කල්තියාම පාර්ලිමේන්තුවේදී කියපු දේ සංචාරක නියෝජිත ආයතන ජනාධිපතිට ලියුමකින් පෙන්වා දෙයි! වීසා ලබා දීම VFS GLOBAL පෞද්ගලික සමාගමට දීමෙන් සංචාරක කර්මාන්තයට ලොකු බලපෑමක් වෙනවා! ආසියාවේ ඉහළම වීසා ගාස්තු ඇති රට බවට ලංකාව පත්වෙලා! ඉස්සර ළමයින්ට ගත්තෙ නෑ! දැන් ළමයෙක්ගෙනුත් ඩොලර් 100ක් ගන්නවා! VIDEO I Sri Lanka Latest News
Exclusive ආණ්ඩුවෙන් දෙන හාල් ටික තමන්ගේ පක්ෂයෙන් දෙනවා වගේ ජනාධිපතිම ගිහින් දෙනවා! අරක්කු බලපත්‍ර තොග ගණනින් බෙදනවා! හිටිගමන් නින්දෙන් නැගිටලා වගේ වතුකම්කරුවන්ට 1700ක් දෙනවා කියනවා! ඡන්දෙ ඉලක්ක කරලා ආණ්ඩුව ලැජ්ජ නැති ව්‍යාපෘති රැසක් දියත් කරලා! VIDEO I Sri Lanka Latest News