• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගම්පහ හැම කෙනෙක්ම අඳුනන ජෝර්ජ් සජිත්ව පෙරහැරෙන් මහරට අරන් එයි! ඊළඟ ආණ්ඩුව කරන හැටි සජිත් ජනතාවට කියයි! (PHOTOS & VIDEO)

December 6, 2022
in Exclusive
Reading Time: 8 mins read
A A
ගම්පහ හැම කෙනෙක්ම අඳුනන ජෝර්ජ් සජිත්ව පෙරහැරෙන් මහරට අරන් එයි! ඊළඟ ආණ්ඩුව කරන හැටි සජිත් ජනතාවට කියයි! (PHOTOS & VIDEO)
Share on WhatsAppShare on Facebook

පොහොට්ටුවේ අතකොලුවක් වූ වත්මන් ජනාධිපතිවරයාගේ විසඳුම වන්නේ ලාභ ලබන මෙන් ම අලාභ ලබන ආයතන විකිණීම බවත් ඒ සඳහා සමගි ජන බලවේගය කිසිඳු අවස්ථාවක ඉඩ නොදෙන බවත් මේ රටට අවශ්‍ය වෙලා තිබෙන්නේ සැබෑ දේශප්‍රේමීත්වයක් වුවත් වත්මන් රජය සිදු කරන්නේ රටේ සම්පත් කුණු කොල්ලයට විදෙස් රටවලට විකිණීම බවත් විපක්ෂ නායකවරයා මහර දී පැවසීය.

විදුලි බිල වැඩි වීම, ණය පොලී අනුපාත වැඩි වීම නිසා මේ රටේ වෙළෙඳුන්, ස්වයංරැකියා ලාභීන් පවා අසරණ වී ඇති බවත් මෙවැනි තත්ත්වයක් මත වුවත් වත්මන් රජය මේ ගැටලුවලට විසඳුම් ලබා දෙනවා වෙනුවට රටේ ආර්ථිකය කුඩා කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියේය. සෑම අතකින්ම මේ රටේ ජනතාවට පහර ගසමින් මේ රජය තව තවත් ඇමතිධුර පත් කිරීමට සූදානම් බවත් එය රාජපක්ෂ පවුලේ නියෝග බැවින් ඒ සඳහා එරෙහි වී ප්‍රජාතාන්ත්‍රික මැතිවරණයක් ඉල්ලා සිටීම ජනතාවගේ අයිතියක් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියේය.

ජයග්‍රහණය උදෙසා ශක්තිමත් විය යුත්තේ, සන්නද්ධ විය යුත්තේ ජනතාවගේ සවියෙන් බවත් ජනමතයට හිස නවා ජනතා අදහස්වලට සවන් දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය. අපේ රටේ සංවර්ධන සැලසුම් සකස් කරන්නේ කිසියම් පක්ෂයක් බලයට පැමිණි පසු වුවත් සමගි ජන බලවේගය විපක්ෂයේ සිට රටේ ඉදිරි සංවර්ධනයට අදාළ සැලසුම් සකස් කර ඇති බවත් බිම් මට්ටමේ සිට එම සැලසුම් සකස් කර ඇති බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

සමගි ජන බලවේගයේ දේශපාලනය රිමෝට් කොන්ට්‍රෝල් දේශපාලනය හෝ නියෝජිත දේශපාලනය නොවන බවත් ජනතාව අතර සෘජු සම්බන්ධයක් ගොඩනගමින් ජනතා දුක, ප්‍රශ්න තේරුම් ගන්නා ජනතා සජීවීකරණයට ලක් වූ දේශපාලන බලවේගයක් ලෙස ක්‍රියාත්මක වන බවත් පොදු ජනතාවගේ හයියෙන් ශක්තිය ලබන බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

රට බංකොලොත් වී, ජන ජීවිත කඩා වැටී ඇති අවස්ථාවක රට ගොඩනැගීමට අවශ්‍ය කයියාරුව හෝ ඕපාදූප නොවන බවත් දත්ත මත පදනම් වූ විසඳුම් බවත් ඒ සඳහා සමගි ජන බලවේගය නිරන්තරයෙන් සූදානම් බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ පසුගිය ජනාධිපතිවරණයේ සිට ජනතාව අන්දවමින්, මංමුලා කිරීම නිසා ලක්ෂ 220ක් වූ ජනතාව දුක් විදින නමුත් රට විනාශ කළ පවුල සුරසැප විඳිමින් සිටින බව යි.

ඔවුන් මේ වන විට තමන්ට හිතෛශී පුද්ගලයෙක් ජනාධිපතිවරයා ලෙස පත් කර ඇති බවත් දශලක්ෂ ගණනින් ජනතාව අරගල කරමින් ඉල්ලා සිටි වෙනස මෙය නොවන බවත් ඔවුන් රාජපක්ෂ පවුල රකින ආණ්ඩුවක් ඉල්ලා නොසිටියත් මේ ආණ්ඩුව සිදු කරමින් ඉන්නේ ජනතාව රකිනවා වෙනුවට රාජපක්ෂ පවුල රැකීම බවත් විපක්ෂ නායකතුමා සඳහන් කර සිටියේය.

SendShareShare
Previous Post

ඩයනා බ්‍රිතාන්‍යය පුරවැසියෙක්! එයාට ලංකාවෙ පුරවැසිභාවය නෑ! රාජ්‍යතාන්ත්‍රික පාස්පෝට් දෙන්න බෑ! හිටපු ආගමන විගමන පාලක රූපසිරි මහතා 2021.12.15 මේ ලියුම ගහපු නිසාද මාරු කළේ? (PHOTO & VIDEO)

Next Post

බදු සහන අරන් ලංකාවේ කොම්පැනි තුනක් ගත්තා! බිලියන 100ක් ලංකාවට බදු ගෙවන්න ති‌යෙන ඩුබායි මැරියට් හෝටලේ අයිතිකාරයා කව්ද? 2007දි මුලු පාර්ලිමේන්තුව සම්මත කරලා අල්ලස් කොමිසමට යවපු දූෂණ ගනුදෙනු අද වනතුරු යට ගහන් ඉන්නේ කව්ද? මේ හොරු රකින ප්‍රබල දේශපාලඥයො කව්ද? අධිකරණ ඇමැති විජේදාස දිගට හරහට දිගහරී! (VIDEO)

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.