• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නොවැම්බර් 27 මහවිරු සැමරුම! එක ඡායාරූපයක් ලෝකෙට දුන් සංවේදී පණිවුඩය…!

December 6, 2022
in Exclusive, News
Reading Time: 2 mins read
A A
නොවැම්බර් 27 මහවිරු සැමරුම! එක ඡායාරූපයක් ලෝකෙට දුන් සංවේදී පණිවුඩය…!
Share on WhatsAppShare on Facebook

ජායාරූපය නම් සෑම කැමරාවක් අසලම අඩුම තරමින් එක් පුද්ගලයෙක් හෝ සිටගෙන සිටිය යුතුය. ප්‍රධාන වශයෙන් කිසිවකු ඔවුන්ට මෙම ස්ථානයට ආරාධනා කළේ නැත. ඔවුන්ම පැමිණ ඇත. ඔවුන් ඔබට වැදගත් පණිවුඩයක් ද පවසා ඇත.

එම පණිවුඩය හා සම්බන්ධ වීමේ පැමිණීම ඔවුන්ගේ ස්වයං නිර්ණයයි. එලෙසම විවිධ ස්ථාන 30ක පමණ ජනතාව එක්රැස් වූ බව ඔබට ආදරයෙන් හා සෙනෙහසින් මතක් කිරීමට කැමැත්තෙමු.

මේ අයගේ කැමැත්ත – තේරීම – අයිතිය ගැන සිංහල දේශපාලකයෝ ඔබට කියපු හැම දෙයක්ම මහා බොරුවක් වී අවසන්ය. මේ බොරුව නම් කුහක බලලෝභී දේසපාලුවන් පහුගිය කාලේ මහ බැංකුව ගැන, ඩොලර් සංචිතය ගැන, මේ ජාතියේ ණය ගැන, රට විකුණන එක ගැන කියපු බොරුව වගේ දහස් ගුණයකට වඩා ලොකු බොරුවක්ය.

විටෙක අපි ඔබ ගැන කණගාටු වන්නෙමු. නමුත් තරහවක් හෝ අමනාපයක් නම් නැත. අමනාප වන්නේ තවදුරටත් මේ සියලු බොරු විශ්වාස කිරීම ගැනය. කන්දරොඩෙයි විහාරයට, මාතගල් දඹකොල්පටුනට, රියෝ අයිස්ක්‍රීම්වලට සීමා වූ ඔබේ චාරිකාව වෙනුවට උතුරට එන සෑම විටම ඔබ මතක් කරගත යුත්තේ පාර දෙපස වූ භූමිය ඔබගේත් මගේත් සොහොයුරන්, පියවරුන්, දියණියන් ජාතියේ නාමයෙන් දිවි පුදා ඇති බවය. ඔබට රණවිරු ස්මාරක ඇතත් අපේ ඒවා මහ පොළවට ඩෝසර් කර ඇත්තේ අපි ඇයි දැයි නොදන්නෙමි. අප අප විසින් මවාගත් පස් ගොඩවල් අපගේ සොහොයුරන්, පියවරුන්, මවුවරුන් කියා ඒ වටා මල් මාලා ගොතා, එදා දවසක ගත් ඡායරූපයක් සිටුවා ඉටිපන්දමක්, කප්පුරමක් දල්වා මළ බෙර වැයෙනා හවස් භාගයක සැමරුම් සමරති.

විරුවන්ගේ සොහොන් කඳුළින් පිරෙන දිනය ඔබ නොදකින තාක් අපි ඔබ සමග අමනාප වන්නේ කෙසේද? එන්න දවසක බලන්න.

අපේ ආදරණීය අසල්වැසියන්!

දෙමළ ජනතාවගේ හැත්තෑ වසරක දීර්ඝ ඉල්ලීමේ හරය ඔබට කියාදීමට මේ එක රැයක් ප්‍රමාණවත්ය.

හැමදාම වාගේ දෙමළ ජනතාවගේ අභිලාෂයන් – ආණ්ඩුවේ කමිටුවලින් පාර්ලිමේන්තුවට එන දෙමළ ඇමැතිවරුන්ගෙන් – දැනගන්න හදන්න එපා.

ඔවුන්ගේ රටේ සුබසිද්ධිය සඳහා – ඔබ සියලු ණයවලින් නිදහස් වීමට – සිංහල ජාතියට දූෂණයෙන්, මංකොල්ලකමින්, බොරුවෙන් පිරුණු දේශපාලනයෙන් ගොඩ ඒමට ඇති එකම මාර්ගය දෙමළ ජනතාවගේ එකමුතු ඉල්ලීමට සවන් දී ආත්මභාවය හඳුනා ගැනීමයි. දෙමළ ජනතාවගේ අයිතිය පිළිගැනීමට පමණයි!

SendShareShare
Previous Post

බදු සහන අරන් ලංකාවේ කොම්පැනි තුනක් ගත්තා! බිලියන 100ක් ලංකාවට බදු ගෙවන්න ති‌යෙන ඩුබායි මැරියට් හෝටලේ අයිතිකාරයා කව්ද? 2007දි මුලු පාර්ලිමේන්තුව සම්මත කරලා අල්ලස් කොමිසමට යවපු දූෂණ ගනුදෙනු අද වනතුරු යට ගහන් ඉන්නේ කව්ද? මේ හොරු රකින ප්‍රබල දේශපාලඥයො කව්ද? අධිකරණ ඇමැති විජේදාස දිගට හරහට දිගහරී! (VIDEO)

Next Post

රැකියා විරහිත උපාධිධාරීන් පාර්ලිමේන්තු වටරවුමේ උද්ඝෝෂණ කරද්දී විපක්ෂනායක සජිත් වාහනයෙන් බැස උද්ඝෝෂකයන් අතරට යයි! ප්‍රශ්න සියල්ල විමසයි! ඒ ප්‍රශ්න සියල්ල පාර්ලිමේන්තුවට අරන් එයි! (VIDEO)

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.