• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කාපල්ලා බිත්තරයක් රුපියල් 100ට!

December 5, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
කිකිළි දාන බිත්තරේ විද්‍යාත්මක වියදම ගණනය කරන්න ඇමැති සූදානම් වෙයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

බිත්තර මිල ඉදිරි උත්සව සමයේදී රුපියල් සියයකට ආසන්න වනු ඇතැයි රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති පශු වෛද්‍ය සිසිර පියසිරි පවසයි.

මේ වනවිට බිත්තර මිල රුපියල් 50 – 60 අතර සීමාවේ පවතින්නේ බිත්තර නිෂ්පාදනය ඉහළ යාම නිසා නොව මිල වැඩිවීම මත බිත්තර පරිභෝජනය බරපතළ ලෙස අඩුවීම නිසා බව ත් ඉදිරි උත්සව සමයේදී විවිධ අවශ්‍යතා මත බිත්තර පරිභෝජනය ඉහළ යාමත් සමග මෙම මිල ඉහළ යනු ඇති බවයි ඔහු පේනවා දෙන්නේ ?

රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ 32 වන වාර්ෂික සමුව ඊයේ (දෙසැ. 4) මහනුවර පැවති අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති

“මා මන්දපෝෂණය, පෝෂණ ඌණතා, ආහාර හිඟය ගැන තමයි අද අපිට කතා කරන්න වෙලා තියෙන්නේ. ආහාර සුරක්ෂිතතාව ඇති කර ගැනීම අභියෝගයක්. කුඩා දරුවාගේ සිට ගැබිනි මව මෙන්ම කිරිදෙන මව දක්වා ම මේ ප්‍රශ්නය බලපාලා. පහසුවෙන් ම පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීමට හැකියාව තිබෙන්නේ සත්ත්ව ප්‍රෝටීන වන බිත්තර, කිරි හා මස්වලින්. ඒත් අද මේවාහි මිල ගණන් ඉහළ ගිහින් තිබීමත් ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති නිසාත් සමාජය තුළ විශාල ගැටලුවක් ඇති වෙලා. ජනතාවට අවශ්‍ය සත්ත්ව ප්‍රෝටීන් බාධාවකින් තොරව ලබාදීම සඳහා තමයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සියලු අංශ හැදිලා තියෙන්නේ. නිලධාරීන් ගැටලු ගැන සාකච්ඡා, සම්මන්ත්‍රණ තියෙනවා විතරයි. ආහාර සුරක්ෂිතතාව තහවුරු කරන්න ඔවුන්ට කිසිදු වැඩපිළිවෙළක් නෑ.

නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා නම් ඊට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දෙන්න අපි සූදානම්. කුඩා හා මධ්‍ය පරිමාණ කුකුළු හා කිරි ගොවීන් දැඩි අර්බුදයක ඉන්නේ. විදුලි බිල, ඉන්ධන මිල, අමුද්‍රව්‍ය මිල ඔවුන්ට දරා ගන්න බැරි විදිහට ඉහළ ගිහින්. මේ වෙලාවේ තමයි පශු වෛද්‍යවරු බිම් මට්ටමට ගිහින් ඔවුන්ට තාක්ෂණික උපදෙස් ලබා දෙමින් ධෛර්යවත් කරන්න ඕන වෙලාව. ක්ෂේත්‍ර නිලධාරීන්ට රාජකාරි සඳහා සතියකට දෙන්නේ පෙට්‍රල් ලීටර් 4යි. මේ ගැන ඇමතිවරයාට මෙන් ම නිලධාරීන්ට කිව්වා. තාමත් විසනඳුමක් නැහැ. මේකට ඉක්මන් විසඳුමක් නොදුන්නොත් අපේ ආහාර සුරක්ෂිතතාවට විශාල හානියක් වෙයි.”

SendShareShare
Previous Post

බිත්තර මාෆියා එක ගැන පුදුම ‌හිතෙන හෙළිදරව්වක්! හෙළිකරපු පුද්ගලයන්ට දැන් මරණ තර්ජන එනවලු! (VIDEO)

Next Post

චීන ගුවන් යානා විකුණන්න නේපාලය තීන්දු කරයි!

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper