• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තවම අවුරුදු 33යි! රාජ් මුණසිංහට පොලිසියෙන් වෙඩි තියලා මරයි!

December 5, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
තවම අවුරුදු 33යි! රාජ් මුණසිංහට පොලිසියෙන් වෙඩි තියලා මරයි!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත 33 හැවිරිදි “රාජ්” හෙවත් රාජන් මුණසිංහ නමැති තාක්ෂණ ක්ෂේත්‍රයේ ව්‍යවසායකයෙක් අමෙරිකාවේ, ටෙක්සාස් ප්‍රාන්තයේ, ඔස්ටින් නගරයේ පොලිස් නිලධාරියෙකු විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වී තිබේ.

නොවැම්බර් මස 15 වන දින අලුයම අදාළ වෙඩි තැබීම සිදු වී ඇත්තේ, රාජ් මුණසිංහ සංචාරයක් නිම කර සිය නිවස වෙත පැමිණ සිටි අවස්ථාවේදී ය.

එදින මාධ්‍ය රාත්‍රියේ සිය නිවසේ සොරකමක් සිදුවනු ඇතැයි සැක සිතී ඔහු රයිෆලයක් ද අතැතිව නිවසේ ඉදිරිපස දොරෙන් ආලින්දයට පැමිණ ඇත.

එම අවස්ථාවේදී එම ස්ථානයට පැමිණ ඇති ඔස්ටින් පොලිස් නිලධාරියෙකු එකවර ම රාජ් අත තිබූ තුවක්කුව බිම දමන ලෙස අණ කරමින් ඔහුට වෙඩි තැබූ බව රාජ්ගේ ඥාතීන් අමෙරිකානු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

ආයුධය බිම හෙළීමට සාධාරණ කාලයක් ලබා දීමට පෙර රාජ් මුණසිංහ මෙතරම් ඉක්මනින් “මරා දැමුවේ” මන්දැයි ඔස්ටින් පොලිසියෙන් ඔහුගේ ඥාතීන් ප්‍රශ්න කර ඇත.

ආරක්ෂාව සඳහා රාජ් රයිෆලයක් ලබා ගෙන තිබුණු බව ත් මෑත කාලයේ එම ප්‍රදේශයේ අපරාධ සිදු වූ බව ත් රාජගේ සහෝදරයා ප්‍රකාශ කර තිබේ.

SendShareShare
Previous Post

කොමිසම තියෙන්නේ ඡන්ද තියන්න මිසක් කල්දාන්න නෙමෙයි! ආණ්ඩුවටවත් කොමිසමටවත් ඡන්ද කල් දාන්න බෑ කියලා ශ්‍රේෂ්ඨාධිකරණය කිහිප වතාවකදීම නඩු තීන්දු දී තියෙනවා! ඡන්දෙට සල්ලිත් වෙන්කරලයි තියෙන්නේ! මැතිවරණ කොමිසමේ සභාපති පුංචි ඡන්දය තියන ගැසට් එක ගහන්න ලෑස්ති වෙයි!

Next Post

බිත්තර මාෆියා එක ගැන පුදුම ‌හිතෙන හෙළිදරව්වක්! හෙළිකරපු පුද්ගලයන්ට දැන් මරණ තර්ජන එනවලු! (VIDEO)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper