පසුගියදා පැවැති පාර්ලිමේන්තු රැස්වීමේදී රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගම මහතා අසභ්‍ය වචන පාවිච්චි කරමින් විපක්ෂයට බැන වැදුණු ආකාරයක් දැකගත හැකි විය.
මෙහිදී විපක්ෂය ඉල්ලා සිටියේ එම අසභ්‍ය වචන හැන්සාඩ් එකෙන් ඉවත් කරන ලෙසටය.
ඊට නියෝජ්‍ය කතානායකවරයාගේද එකගතාව හිමිවිය.










