• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොහොට්ටුවයි එජාපයයි පිළියන්දලදී හැප්පෙයි! සාගල කරන්න ගිය වැඩක් ලොකුගේ මැද්දට පැන නවත්වයි!

December 1, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
පොහොට්ටුවයි එජාපයයි පිළියන්දලදී හැප්පෙයි! සාගල කරන්න ගිය වැඩක් ලොකුගේ මැද්දට පැන නවත්වයි!
Share on WhatsAppShare on Facebook

ඊයේ (30) සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ පිලියන්දල නගරය හරහා පොදු ප්‍රවාහනය ආරම්භ කිරීමේ සමාරම්භක වැඩසටහනට පැය කීපයක් තිබියදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතාගේ උපදෙස් මත එම වැඩසටහන අවලංගු කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට පිළියන්දල ප්‍රදේශයේ දේශපාලන උණුසුමක් මතුව ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පිලියන්දල වෙළඳ සංගමයේ සභාපති නන්දලාල් ජයසුන්දර මහතා පැවසුවේ පිළියන්දල නගරය දේශපාලන අත්අඩංගුවට පත්වි සොහොන් බිමක් බවට පත්වී ඇති බවකි.

ඒ මහතා එසේ පැවසුවේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සභාපතිවරයා මෙසේද පැවසීය.

““වසර තුනක කාලයක සිට ජාලියගොඩ – කැස්බෑව කැලෑ පාරෙන් තමයි බස් ධාවනය  කළේ නව බස් නැවතුම්පොළට. පිළියන්දල නගරයේ හවසට ජන ශුන්‍ය  නගරයක් බවට පත්වෙලා. පිළියන්දල නගර මධ්‍යයෙන් බස්රථ ගමන් නොකිරීම හේතුවෙන් ව්‍යාපාරික ස්ථානය කඩාවැටුණා. සමහර ව්‍යාපාරිකයන් තම වෙළඳසැල් වෙළඳ සැල් විකුණා දැමුවා. ඒ වගේම පාසල් දරුදැරියන්ට රෝගීන්ට මගීන්ට දැඩි දුෂ්කරතා මතු වුණා. ඒ සියලු කරුණු කාරණා ගැන අපි ජනාධිපති වෘත්තිය සමිති සබඳතා අංශය වෙත  ලිඛිතව දැනුම් දුන්නා. එහි ප්‍රතිඵලයක් ලෙස ඉකුත් ඔක්තෝම්බර් 13 වැනි දින ගනු ලැබූ සාමූහික තීරණයක් අනුව පිළියන්දල නගරයේ අලුතින් බස් නැවතුම්පොළ දෙකක් ස්ථාපිත කර නව රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට තීරණය කලා.”

ඒ අනුව එම බස් නැවතුම්පොළවල් දෙකද මාර්ග සංවර්ධන අධිකාරියෙන් ඊයේ දින ස්ථාපිත කළ බවත් එම සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ සමාරම්භක වැඩසටහන ඊයේ දිනයේ ජනාධිපති ආරක්ෂක කටයුතු උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය නිලධාරීන් සහ අනෙකුත් ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් පිලියන්දල පැරණි බස් නැවතුම් පොළ භූමියේදී පැවැත්වීමට වෙළද සංගමය  සියලු කටයුතු සංවිධානය කරලා තිබූ බවත් සභාපතිවරයා සඳහන් කර තිබිණ.

මේ සම්බන්ධයෙන් ජනාධිපති වෘත්තීය සමිති සබඳතා අධ්‍යක්ෂක ජනරාල් සමන් රත්නප්‍රිය මහතා විසින් ලිඛිතව අදාළ රාජ්‍ය ආයතන වලට දැනුම් දී තිබූ ලිපිය මෙසේය.

“අපි කළේ සාධාරණ අහිංසක ඉල්ලීමක්. එහෙම තියෙද්දී තමයි ලොකුගේ මන්ත්‍රීතුමා මේ වගේ වැඩක් කළේ.ස්ථාපිත කළ බස් නැවතුම්පොළවල් නැවතත් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් ගැලෙව්වා.” යැයි සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

මේ පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතාගෙන් විමසීමේදී ඔහු මෙසේ අදහස් පල කළා.

“පිලියන්දල කැස්බෑව සංවර්ධන කටයුතු සැලසුම් කළේ මගේ තනි තීරණයට නොවේ, බහුතර මහජනයාගේ හිත සුව පිණිසයි. ඔය වෙළද සංගමය එදත් විරුද්ධ වුණා නව බස්නැවතුම්පල හදනකොට. ඒ වගේමයි බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය හදන කොටත් ඔය පිරිසම විරුද්ධ වුණා. ඔය ව්‍යාපාරිකයෝ තමන්ගේ වෙළඳසැල විතරක් නෙමේ මහපාරත් බදු අරගෙනයි තිබ්බේ. අද කිසිදු වාහන තදබදයක් නැතුව බහුතරයක්  ජනතාව සිය අවශ්‍යතා ඉෂ්ට කර ගන්නවා. ලබන වසර වන විට පොදු වෙළෙඳපොළ නව බස් නැවතුම්පොළ අසලට ගේනවා. කොහුවල දක්වා ධාවනය වන බස් රථ වල බහුතරයක් ගමන් ගන්නේ කළුබෝවිල ශීක්ෂණ රෝහල වෙත යන රෝගීන් සහ ඔහුගේ ඥාතීන්. ඒ නිසා එම බස්රථවලට පිලියන්දල නගරය හරහා යාමට කිසිදු බාධාවක් නෑ. සුළු පිරිසක් නිසා මට ජනප්‍රිය තීන්දු ගන්න බැහැ. මම ඉන්නේ ජනතාවගේ පැත්තේ. “

SendShareShare
Previous Post

රනිල් සජිත් පාර්ලිමේන්තු ගැටුම 2 කොටස! අරගල කළොත් හමුදාව දාලා ගහනවා! (VIDEO)

Next Post

පොලොන්නරුවෙන් ආණ්ඩුවෙයි විපක්ෂයෙයි මන්ත්‍රීවරුන්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.