දෙමළ පක්ෂ සියල් අද කොළඹදී මුණගැසීමට තීරණය කොට තිබේ.
මෙම සාකච්ඡාව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාගේ නිවසේ පැවැත්වීමට නියමිතව ඇත.
ADVERTISEMENT
සාකච්ඡා සදහා පැමිණෙන ලෙස ආණ්ඩුව කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.