• About us
  • Contact us
Thursday, July 2, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්ද කාලෙකට පසු පාර්ලිමේන්තුවේ කතා කරයි! යහපාලන ආණ්ඩුව රටට දරන්න බැරි තරම් ණය ගත් බව කියමින් ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරයි! කිසිවිටෙකත් ජනතාව අතහැර පළා නොගිය බවත් කියයි!

November 22, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
අර්බූදයෙන් ගොඩඑන්න එක්වෙමු! බොර දියේ මාළු බාන්න එපා! අගමැතිගෙන් විපක්ෂයට දැනුම් දීමක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

යහපාලන ආණ්ඩුව රටට දැරිය නොහැකි තරම් ණය ගත් බව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අද (22) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

මේ අතර වැඩිදුරටක් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, කිසිවිටෙකත් ජනතාව අතහැර තමා පළා නොගිය බව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

“ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා වශයෙන් නව ආර්ථිකයක් නිර්මාණය කරන බව අයවැයෙන් පෙන්වා දුන්නා. එවැනි ආර්ථිකයක් බිහි කරන්නම් අපි කළ යුතු දිගු කාලීන හා කෙටි කාලීන කටයුතු රැසක් තියෙනවා. මේ හැමදේම අපි තේරුම් ගත යුත්තේ ගෝලීය ආර්ථික හා දේශපාලන ක්‍රියාවලිය යථාර්ථයන් සමගයි. එවැනි උපායමාර්ගීක මාර්ගික සැලස්මක ගමන් කළොත් විතරයි අපිට සුබවාදී අනාගතයක් නිර්මාණය කළ හැකි වන්නේ. ඒ නිසා සංශෝධනයන්ට යටත්ව අපි සියලුදෙනාගේ සහයෝගය එයට ලබාදීම වැදගත්.

යහපාලන ආණ්ඩුව අපිට දරන්න බැරි තරම් ණය ගත්තා. ඒක රටටත් මේ සභාවටත් රහසක් නෙමෙයි. අද ආර්ථිකය හදන්න අදහස් ඉදිරිපත් කරන ඇතැම් අය එදා ඒ ආණ්ඩුවේ හිටියා. වගකීම් අරන් කරන්න කිව්වහම බෑ කියනවා. ඒ අය කැමති හැමදාම ජනප්‍රිය පැත්තේ ඉන්න. අපිට ඒ වගේ වීරත්වයක් වැඩක් නෑ. ප්‍රශ්න අභියෝගවලට මුහුණදෙන එක අපේ ප්‍රතිපත්තය. අපේ මේ මොහොතේ ජනතාව අතහැරලා පැනලා ගියේ නෑ… එහෙම යන්නෙත් නෑ. අපි රට භාරගත්තේ ණය කන්දක් මැද. එහෙම අරගෙන අද වෙනකල් දුෂ්කරතා මැද රට ඉදිරියට ගෙන යන්න අවශ්‍ය සහාය දීලා තියෙනවා. ඉදිරියටත් එකේ වෙනසක් වෙන්නේ නෑ.”

SendShareShare
Previous Post

දේශපාලකයො! දේශපාලන පක්ෂ! රාජ්‍ය සේවය! වෘත්තීය සමිති! සීමාව ඉක්මවූ ආගමික නායකයන්! මාධ්‍ය! රටේ විනාශයට වගකිවයුතු විත්තිකරුවෝ රාජ්‍ය ආරක්ෂක ඇමැති ප්‍රමිත එකින් එක පෙළගස්වයි! විනාශය සිද්ධ වූ ආකාරයත් හරියටම පැහැදිලි කරයි! (VIDEO)

Next Post

ටුවරිස්ට් වීසා අරන් රස්සා කරන්න ඩුබායි ගිය අපේ කොල්ලො කෙල්ලො නන්නත්තාරයි! සමහරු රස්සා නැතිව පාරේ හිඟා කනවා!‌ සමහර කෙල්ලන්ට අතවර වෙලා!

MORE NEWS

පෞද්ගලික ලේකම් රාජ්‍ය සේවකයන්ට බලපෑම් කළාද? ඒක බලපෑමක් නෙමෙයි විමසීමක්..! ඒකට නිලධාරීන්ට රිදිලා..! ඉඩම් නියෝජ්‍ය ඇමැති අරවින්ද සෙනරත් දීපු උත්තරේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෞද්ගලික ලේකම් රාජ්‍ය සේවකයන්ට බලපෑම් කළාද? ඒක බලපෑමක් නෙමෙයි විමසීමක්..! ඒකට නිලධාරීන්ට රිදිලා..! ඉඩම් නියෝජ්‍ය ඇමැති අරවින්ද සෙනරත් දීපු උත්තරේ..! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ එන එක ස්ථිරයි! නවසීලන්තය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි! ජනතාවට ලෑස්ති වෙන්නත් කියයි!  I Sri Lanka Latest News

දයාසිරි නිසා ඒකාබද්ධ විපක්ෂයේත් අවුලක්? දයාසිරි කරපු කතාවක් ගැන මාධ්‍ය ප්‍රශ්න කරද්දීම රාජිත-ජී.එල්. ඇතුළු ඒකාබද්ධ විපක්ෂයම උත්තර නොදී නැගිට යයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දයාසිරි නිසා ඒකාබද්ධ විපක්ෂයේත් අවුලක්? දයාසිරි කරපු කතාවක් ගැන මාධ්‍ය ප්‍රශ්න කරද්දීම රාජිත-ජී.එල්. ඇතුළු ඒකාබද්ධ විපක්ෂයම උත්තර නොදී නැගිට යයි! VIDEO I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයිද? I Sri Lanka Latest News

කටකතා සියල්ලම බොරු! පළාත් පාලන ඡන්දය කල් දාන්නෙ නෑ! නාමයෝජනාත් ලෑස්තියි! අපි ඡන්දවලට බය නෑ! ‌පොහොට්ටු කාර්යාලයෙන් විශේෂ ප්‍රකාශයක්! (VIDEO)
Exclusive

එස්.එම්.ට ඇප ලැබිලා අද එළියට ආවා! I Sri Lanka Latest News

විජේ තමයි දැන් තමිල්නාඩුවේ රජු! VIDEO I Sri Lanka Latest News
Exclusive

තලපති විජේගේ රාජධානිය පෙරළන්න මහා දේශපාලන කුමන්ත්‍රණයක්! මන්ත්‍රීවරුන් 15ක් බාගන්න කෝටි 35ක දැවැන්ත සල්ලියක් විසිකරලා! මන්ත්‍රීවරු 15ක් එකවර ඉල්ලා අස්වෙයිද? I Sri Lanka Latest News

Load More
පෞද්ගලික ලේකම් රාජ්‍ය සේවකයන්ට බලපෑම් කළාද? ඒක බලපෑමක් නෙමෙයි විමසීමක්..! ඒකට නිලධාරීන්ට රිදිලා..! ඉඩම් නියෝජ්‍ය ඇමැති අරවින්ද සෙනරත් දීපු උත්තරේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෞද්ගලික ලේකම් රාජ්‍ය සේවකයන්ට බලපෑම් කළාද? ඒක බලපෑමක් නෙමෙයි විමසීමක්..! ඒකට නිලධාරීන්ට රිදිලා..! ඉඩම් නියෝජ්‍ය ඇමැති අරවින්ද සෙනරත් දීපු උත්තරේ..! VIDEO I Sri Lanka Latest News

පෞද්ගලික ලේකම්ගෙන් රාජ්‍ය සේවයට බලපෑම් ! දෙරණ වාද පිටියේදී චෝදනා...! Sri Lanka Latest News

Read more
එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

එල්-නිනෝ එන එක ස්ථිරයි! නවසීලන්තය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි! ජනතාවට ලෑස්ති වෙන්නත් කියයි!  I Sri Lanka Latest News

දයාසිරි නිසා ඒකාබද්ධ විපක්ෂයේත් අවුලක්? දයාසිරි කරපු කතාවක් ගැන මාධ්‍ය ප්‍රශ්න කරද්දීම රාජිත-ජී.එල්. ඇතුළු ඒකාබද්ධ විපක්ෂයම උත්තර නොදී නැගිට යයි! VIDEO I Sri Lanka Latest News

දයාසිරි නිසා ඒකාබද්ධ විපක්ෂයේත් අවුලක්? දයාසිරි කරපු කතාවක් ගැන මාධ්‍ය ප්‍රශ්න කරද්දීම රාජිත-ජී.එල්. ඇතුළු ඒකාබද්ධ විපක්ෂයම උත්තර නොදී නැගිට යයි! VIDEO I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයිද? I Sri Lanka Latest News

කටකතා සියල්ලම බොරු! පළාත් පාලන ඡන්දය කල් දාන්නෙ නෑ! නාමයෝජනාත් ලෑස්තියි! අපි ඡන්දවලට බය නෑ! ‌පොහොට්ටු කාර්යාලයෙන් විශේෂ ප්‍රකාශයක්! (VIDEO)

එස්.එම්.ට ඇප ලැබිලා අද එළියට ආවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.