• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් හදිසියේම ලංකාවට එයි! දින 2ක් නවතී! ඉහළ පෙළේ සාකච්ඡා රැසක්! EXCLUSIVE

November 19, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් හදිසියේම ලංකාවට එයි! දින 2ක් නවතී! ඉහළ පෙළේ සාකච්ඡා රැසක්! EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් ‌දෝවාල් මහතා හදිසියේම හෙට (19) දිනයේ ශ්‍රී ලංකාවට පැමිණීයමට නියමිතව ඇති බව වාර්තා‌ වේ.

ඒ අනුව හෙට සහ අනිද්දා යන දෙදින තුළ ලංකාවේ ගත කරන දෝවාල් මහතා ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩවේ ඉහළ පෙළේ නිලධාරීන් සහ වෙනත් පාර්ශ්ව කිහිපයක් සමග සාකච්ජා වට ගණනාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව පැවසේ.

ජනාධිපතිවරයා සමග සාකච්ජාව පැවැත්වීමට නියමිතව ඇත්තේ අනිද්දා (20) දිනයේදීය.

මේ ආකාරයට හදිසියේම දෝවාල් මහතා ලංකාවට පැමිණෙන්නේ ඉන්දීය රජයේ විශේෂ පණිවුඩයක් ලබා දීමේ අරමුණින්ද, එසේත් නැතිනම් ලංකා ආණ්ඩුවේ විශේෂ පණිවුඩයක් ඉන්දියාවට රැගෙන යාමේ අරමුණින්ද යන්න පැහැදිලි නැත.

කෙසේවෙතත් පසුගිය මාස කිහිපය පුරාම ජනාධිපතිවරයා හා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා අතර හමුවක් සූදානම් කිරීමට අවස්ථා ගණනාවකදීම ආණ්ඩුවේ විවිධ පාර්ශ්වයන් උත්සාහ දරා තිබුණද ඒ සියලු උත්සාහයන් ව්‍යාර්ථ වී තිබුණේ මෝඩි මහතා ඒ සදහා වේලාවක් ලබා නොදීම හේතුකොටගෙනය.

ජනාධිපතිවරයා මෙරට පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය හරහා පමණක් නොව ඉන්දියාවේ ශ්‍රී ලංකා ‌මහකොමසාරිස් ධුරය දරණ මිලින්ද මොරගොඩ මහතා හරහාද ඊට වේලාවක් ලබා ගැනීමට උත්සාහ කළද එය සාර්ථක වී තිබුණේ නැත.

පසුව අනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයකු ලෙස සාගල රත්නායක මහතා ඉන්දියාව බලා පිටත් කොට යැවුණද ඔහුටද ජනාධිපතිවරයා සහ ඉන්දීය අගමැතිවරයා අතර හමුවක් පැවැත්වීමට වේලාව වෙන්කර ගැනීමට හැකි වූයේ නැත.

ඉන් අනතුරුව පසුගිය සතියේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් මහතා සමග දුරකතනයෙන් සාකච්ජා කොට ජනාධිපතිවරයා හා ඉන්දීය අගමැතිවරයා අතර හමුවක් සූදානම් කරන ලෙසට ඉල්ලීමක් කොට තිබිණ. නමුත් එයද සාර්ථක වූයේ නැත.

කෙසේවෙතත් මෙවැනි පසුබිමක් යටතේ ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් මහතාගේ දෙදින ශ්‍රී ලංකා සංචාරය ඉතා තීරණාත්මක එකක් වනු ඇති බව දේශපාලන විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.

SendShareShare
Previous Post

මහින්දගේ උපන්දිනයට ජය පිරිත් දේශනාව ඇරඹේ! පළමු වතාවට ගෝඨාත් එළියට එයි! (LIVE VIDEO)

Next Post

හිරගෙදර ඇතුළේ වසන්ත දැඩි මතයක! හොඳ මානසික සූදානමක! මැගසින් නිලධාරීනුත් ශක්තිය දෙයි! (VIDEO)

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.