• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පක්ෂයටත් රටටත් ද්‍රෝහි වුණු ඇමැතිවරුන්ගේ වැය ශීර්ෂ පරාද කිරීමට පොහොට්ටුවේ මන්ත්‍රීවරු තීන්දුවක් ගනී! SBගේ ප්‍රධානත්වයෙන් තීරණාත්මක සාකච්ජාවක්! EXCLUSIVE

November 1, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
පොහොට්ටුව දැඩි තීන්දුවක් ගනී! මන්ත්‍රීවරු පක්ෂයෙන් පන්නන ලිපි සකස් කරයි! EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

පක්ෂයටත් රටටත් ද්‍රෝහීවෙමින් කටයුතු කරන ඇමැතිවරුන්ගේ වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේදී පරාජය කිරීමට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.

පොහොට්ටුවෙන් මන්ත්‍රී ධූර ලබා පාර්ලිමේන්තු පැමිණ පක්ෂයේ ස්ථාවරයට පිටින් යමින් කටයුතු කරන ඇමැතිවරුන්ගේ වැය ශීර්ෂ මෙසේ පරාජයට පත් කිරීමට තීන්දු වී ඇති නමුත් රට මේ මොහොතේ පත්ව ඇති අසීරු තත්ත්වය සලකා බලා සමස්ත අයවැය සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමටද මෙම මන්ත්‍රීවරු තීරණය කොට ඇත.

මෙම සාකච්ජා මන්ත්‍රී එස්. බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින කිහිපයේදී මෙම සාකච්ජා පැවැත්වී ඇති බවද දැනගන්නට ඇත.

ඒ අනුව හෙට (02) දිනයේදීත් මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම සදහා එස්.බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ජාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

මෙහිදී පොහොට්ටු ඇමැතිවරුන් 9 දෙනකු පිළිබදව සාකච්ජා වී ඇති බවත්, ඔවුන්ගේ වැය ශීර්ෂයන් පරාජයට පත් කළ යුතු හේතු එකින් එක සාකච්ජා වී ඇති බවත් වාර්තා වේ.

මේ බව ජනාධිපතිවරයා වෙත් දැනුම් දීමට මෙම කණ්ඩායම තීන්දුවක් ගෙන ඇති බවද දැනගන්නට තිබේ.

SendShareShare
Previous Post

පක්ෂ පාට බේද නෑ! ඓතිහාසික දිනයක්! අපි ඔක්කොම හෙට එකතු වෙනවා! නීතීඥවරුත් හෙට පාරට! (VIDEO)

Next Post

කැබිතිගොල්ලෑවේදී ප්‍රහාරයකට ලක්වුණු සැරයන් පණ අදිමින් මහ පාරේ වැටී සිටි වීඩියෝව එළියට එයි! සංවේදී දර්ශන සහිතයි! (VIDEO)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper