• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සිංහල ජාතිය ආරම්භ වුණේ පුත්තලමෙන්ද? ඇමැති සනත් නිශාන්තට මහාචාර්ය රාජ් සෝමදේව ලංකාවේ ඉතිහාසය උගන්වයි! ගොඩදෙනෙක් ඉස්කෝලේ ගියාට පස්සේ පොතක් පතක් කියවලා නෑ! (VIDEO)

November 1, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
සිංහල ජාතිය ආරම්භ වුණේ පුත්තලමෙන්ද? ඇමැති සනත් නිශාන්තට මහාචාර්ය රාජ් සෝමදේව ලංකාවේ ඉතිහාසය උගන්වයි! ගොඩදෙනෙක් ඉස්කෝලේ ගියාට පස්සේ පොතක් පතක් කියවලා නෑ! (VIDEO)
Share on WhatsAppShare on Facebook

රාජ ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ප්‍රකාශයෙන් තේරෙන්නේ හුඟක් දෙනා ස්කොලෙ ගියාට පසුව පොතක් පතක් කියවලා නෑ කියන එක යැයි පුරාවිද්‍යා මහාචාර් ය රාජ් සෝමදේව මහතා පවසා තිබේ.

නෙත් එෆ් එම් ගුවන් විදුලියේ ඊයේ රාත්‍රි විකාශය වන වැඩසටහනක් අතරතුර දී මාධ්‍යවේදී නුවන් ලියනගේ විසින් අපි පුත්තලම් දිස්ත්‍රික්කයෙන් පටන්ගත් ජාතියක් දැයි මහාචාර් ය රාජ් සෝමදේව මහතාගෙන් විමසුවේය.

මේ සඳහා ආසන්න හේතුව වී තිබුණේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සිංහල ජාතිය පුත්තලමෙන් ආරම්භ වූ බවට පසුගියදා ආරච්චිකට්ටුවේ පැවැති දේශපාලන රැලියක දී කළ ප්‍රකාශයයි.

ඊට පිළිතුරු දෙමින් මහාචාර් ය රාජ් සෝමදේව මහතා මෙසේ කීවේය.

ඕක තමයි ස්කෝලවල්වල උගන්වන දේ. ස්කෝලෙ පමණක් නෙමෙයි අපේ අධ්‍යාපන ධාරාව තුළ තිබෙන්නේ මහා වංශය පදනම් කරගත්ත ඓතිහාසික ප්‍රවෘත්තියක් නේ අපි කියන්නේ. මේ විජය කියලා කෙනෙක් කණ්ඩායමක් එක්ක ඇවිල්ලා තම්මැන්නාවට ගොඩබැස්සය කියලා කිවුවම මේ තම්මැන්නාව තියෙන්නෙ වයඹ කොටසට වෙන්නනේ.

එහෙම බැලුවම පුත්තලම් දිස්ත්‍රික්කය කියන එක හරි. මම ඒකෙන් තේරුම්ගත්ත දේ තමයි ලොකු වගකීමක් තියෙන්නෙ විද්වතුන් හැටියට අපට.ඒ ප්‍රකාශය කරලා තිබුණේ රටේ දේශපාලනයට සම්බන්ධ මහත්මයෙක් නේ. ඒ අය රාජ සභාව නියෝජනය කරන අය.

ඒ අයත් රටේ ඉතිහාසය සම්බන්ධයෙන් එවැනි තැනක ඉන්නවා නම් ඒක එතරම් හොඳ තත්ත්වයක් නෙමෙයි. ඉතිහාසය ගැන කතාකරනවා නම් අපි කියන්න ඕනි හුඟක් යථාවත් වෙච්ච තොරතුරුයි. ඒ කියලා තියෙන්නෙ ඒ මහත්තයා වගේම රටේ අනෙක් නෝනලා මහත්තයලා ඉගෙනගත්ත ඉතිහාසයෙන් දැනගත්ත දේ.

මෑතකාලයේ පර් යේෂණ කටයුතුවලින් ඒවා හුඟක් වෙනස් වෙලා නේ තියෙන්නෙ. ඒකෙන් අපට තේරෙන්නෙ හුඟක් දෙනා ස්කෝලෙ ගියාට පස්සෙ පොතක් පතක් කියවලා නෑ කියලා තමයි අපට තේරෙන්නෙ. මේ වැඩසටහනට හෝ සවන් දුන්නා නම් කිසිම කෙනෙක් එහෙම කියන එකක් නෑ.

මට කියන්නෙ තියෙන්නෙ ඒ පැරණි දැනුම මත ඉඳගෙන තමයි ඒ ප්‍රකාශය කරලා තියෙන්නෙ. ඉතිං දැනුම යථාවත් කරලා ඒ ප්‍රකාශයේ ඇත්ත යුත්තිය බලනවා නම් ඒ ප්‍රකාශයට එතරම් අර් ථයක් තියෙන බව අපට පේන්නෙ නෑ. ඔය කියූ මහත්වරු හා නොකියූ මහත්වරු සියලු දෙනාගෙන් අප ඉල්ලා සිටින්නේ රටේ ඉතිහාසය, රටේ ජනගහනය‍ ආගමික ඉතිහාසය, ඒවා ගැන කතා කරනවා නම් ටිකක් වගකිවයුතු ආකාරයට ඒක කතා කළ යුතුයි.

පිළිණු දැනුම පාවිච්චි කරලා අපට සමාජයක් රටක් ගෙනයන්න පුළුවන් කමක් නෑ. සිංහල ජාතිය ආරම්භ වන්නේ පුත්තලමෙන් කිවුවම ඒක බරපතල ප්‍රකාශයක්. මින් ඉදිරියට හෝ ඉතිහාසයේ යථාවත් වූ දැනුම අරගෙන මෙවැනි ප්‍රකාශ කරනවා නම් ඒක හොඳයි.

ඇමැති සනත් නිශාන්ත පුත්තලම ගැන කියපු කතාව!

SendShareShare
Previous Post

එක පැත්තක් වැටෙද්දී ධනංජය අනෙක් පැත්ත අල්ලගෙන ඇෆ්ගනිස්තානය පරද්දයි!

Next Post

ඩොලර් ගෙවලා ගෙනාපු ෆයිසර් ලක්ෂ 6 පයිසෙකටවත් වැඩක් නැති වෙයි!

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.