ලංකාවට තව දුරටත් ජී.එස්. පී. ප්ලස් සහනය ලබා දෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් කරුණු 3ක් කෙරහි අවධානය යොමු කිරීමට යුරෝපා කොමිසම තීරණය කො ඇති බව වාර්තා වේ.
ඉන් පළමුවැන්න වන්නේ ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීමය.
දෙවන්න දේශපාලන තත්ත්වයය.
තුන්වැන්න වී ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමය.
පසුගිය සති අන්තයේ දෙමළ ජාතික සන්ධනයේ නායකයන් සහ යුරෝපා කොමිසමේ සාමාජිකයන් අතර පැවැති සාකච්ජාවකදී මේ බව අනාවරණය කොට තිබේ.










