• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාර්ලිමේන්තුවේ ඉන්න ද්විත්ව පුරවැසියන් හොයාගන්න ආණ්ඩුවට බැරි වෙලා වගේ! මෙන්න ඒ පාර දැවැන්ත බුද්ධි අංශ මෙහෙයුමක් දියත් කරලාලු! යකඩෝ හැංගිලා හිටපු ප්‍රභාකරන්ලා විජේවීරලා හොයාගත්ත රට මේක!

October 30, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
පාර්ලිමේන්තුවේ ඉන්න ද්විත්ව පුරවැසියන් හොයාගන්න ආණ්ඩුවට බැරි වෙලා වගේ! මෙන්න ඒ පාර දැවැන්ත බුද්ධි අංශ මෙහෙයුමක් දියත් කරලාලු! යකඩෝ හැංගිලා හිටපු ප්‍රභාකරන්ලා විජේවීරලා හොයාගත්ත රට මේක!
Share on WhatsAppShare on Facebook

ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් කරුණු සෙවීමට  රජයේ බුද්ධි අංශ විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කරනු ලැබීය.

මෙම විමර්ශනයෙන් පසු ඒ  සම්බන්ධයෙන් රජයට නුදුරේදීම මූලික වාර්තාවක් බාරදීමට අපේක්ෂා කරන බව රජයේ බුද්ධි අංශ ආරංචිමාර්ගවලින් පැවසේ.

ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන් දස දෙනකු  පමණ සිටින බව විවිධ ආරංචි පැතිර යමින් පවතින හෙයින්  ඒ පිළිබඳව තහවුරු කර ගැනීම සඳහා මෙම විමර්ශනය ඇරඹූ බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

දැන ගන්නට ඇති අන්දමට පාර්ලිමේන්තුවේ සිටින  ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන්ගෙන් වැඩි දෙනෙක් ද්‍රවිඩ ජාතික අය වෙති. ඉන් බොහෝ දෙනකු කැනඩා සහ නෝර්වේ යන රටවල පුරවැසිභාවය ලැබූවන් බව වාර්තා වේ.

මේ අතර ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන්  සමගි ජන බලවේගය පක්ෂය සහ  ජාතික ජන බලවේගය පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ ගණනාවක් ඉදිරි සතියේ පාර්ලිමේන්තු රැස්වීම් වලදී  පුළුල් වශයෙන් කරුණු දැක්වීමට සහ ප්‍රශ්න,යෝජනා  යොමු කිරීමට බලාපොරොත්තුවෙන් සිටී.

කෙසේ වෙතත් ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන් කිසිවකුත් තමන් ඒ තත්වයේ සිටින බව මෙතෙක් හෙළිදරව් කර හෝ පිළිගෙන හෝ නැතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

ද්විත්ව  පුරවැසි මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ සිටී  වහා ඉල්ලා අස්වන්නැයි දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන සහ ආගමික නායකයෝ ඉල්ලීමක් කරති.

ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර  දැරීමට නොහැකි වන වගන්තිය ඇතුළත් විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පසුගිය 21 වැනිදා වැඩි ඡන්දයෙන් සම්මතවිය. – ලංකාදීප

SendShareShare
Previous Post

පාරේ බඩඉරිඟු විකුණන තැඹිලි විකුණන සියලු දෙනාටම බදු ගහයි! මාසෙට 2000යි! ඩිපෝසිට් 10000යි! කාලා වරෙන්කෝ! (VIDEO)

Next Post

22න් රාජපක්ෂ පවුල පුපුරා යාමේ කවුරුත් නොදත් තිරය පිටුපස කතාව! (රාජ්‍ය රහස්) EXCLUSIVE

MORE NEWS

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ශ්‍රී ලංකා නීතීඥ සංගමයත් මැදිහත් වෙයි! හදිසි තත්ත්වය වහාම අවලංගු කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි! (VIDEO)
Exclusive

නීතීඥ සංගමයේ විශේෂ මහ සභා රැස්වීමක් හෙට! සමගි නීතීඥ සංගමයෙන් විශේෂ ආරාධනාවක්! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉරාන යුද්දෙට අමෙරිකාවෙන් තුනෙන් දෙකක්ම අකැමැත්තෙන්! අලුත්ම මත විමසුමෙන් ට්‍රම්ප් ඉවරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

දැන්ම තියා ලෑස්ති වෙන්න! ලබන මාසයේ විශාල නියඟයක් එනවා! බොන්නවත් වතුර නැතිවෙන්නයි යන්නේ..!  Sri Lanka Latest News

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News

ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News

Load More
නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීරණය සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යාමේ අවශ්‍යයතාවයක් නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස...

Read more
ශ්‍රී ලංකා නීතීඥ සංගමයත් මැදිහත් වෙයි! හදිසි තත්ත්වය වහාම අවලංගු කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි! (VIDEO)

නීතීඥ සංගමයේ විශේෂ මහ සභා රැස්වීමක් හෙට! සමගි නීතීඥ සංගමයෙන් විශේෂ ආරාධනාවක්! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

ඉරාන යුද්දෙට අමෙරිකාවෙන් තුනෙන් දෙකක්ම අකැමැත්තෙන්! අලුත්ම මත විමසුමෙන් ට්‍රම්ප් ඉවරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

දැන්ම තියා ලෑස්ති වෙන්න! ලබන මාසයේ විශාල නියඟයක් එනවා! බොන්නවත් වතුර නැතිවෙන්නයි යන්නේ..!  Sri Lanka Latest News

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper