• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තියෙන එකට විරුද්ධ වෙයි! සුසිල් අලුත් ඉස්කෝලයක් හදයි!

October 28, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
සුසිල් එක්ක යළි කිසිදු දේශපාලන ගනුදෙනුවක් නොකරන්න ස්වාධීන කණ්ඩායම තීන්දු කරයි!
Share on WhatsAppShare on Facebook

සමස්ත සමාජය ම බෙදා වෙන්කිරීමකට ලක් කෙරෙන ජාතික පාසල් සංකල්පයට ප්‍රතිපත්තියක් වශයෙන් තමන් කවදත් විරුද්ධ බවත් ඒ වෙනුවට ඉදිරියේ දී ආසන්න වශයෙන් පිහිටි පාසල් ගණනාවක් භෞමික පදනමින් සිසු අවශ්‍යතා පාදකව ඒකාබද්ධ කර පාසල් පොකුරු නිර්මාණය කරන බවත් මේ එක් පාසල් පොකුරක ප්‍රමුඛ වූ පාසලක් හෝ කිහිපයක් මූලික ව ක්‍රියාත්මක වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ කොළඹ කලාප කාර්යාලයේ පැවති රැස්වීමක් අමතමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් ලබන ජනවාරි වන විට එවැනි පාසල් පොකුරු 1200ක් පමණ දීපව්‍යාප්ත මට්ටමින් හඳුනාගත හැකි ව පවතින බව හෙතෙම සඳහන් කරයි. මේ පාසල් පොකුරක් තුළ පවතින පාසල් අතර අන්තර් කළමනාකරණ ක්‍රියාවලියක් ඔස්සේ භෞතික හා මානව සම්පත් හුවමාරුවක් හරහා සිසු අවශ්‍යතා ඉටු කර ගැනීමේ පිරිමැසුම්දායක කාර්යක්ෂ්ම යාන්ත්‍රණයක් සැකසෙන බව ද අමාත්‍යවරයා පැවසී ය. මෙහි දී පාසල් හෝ සම්පත්වල මාරුවීමක් හෝ බෙදා වෙන්කිරීමක් සිදු නොවන බවත් භෞතික මෙන් ම තාක්ෂණික ක්‍රමවේද හරහා හුවමාරුවක් පමණක් සිදු වන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේ ය. සෑම සිසුවකු ම අත්නොහැරී අවධානයට ලක් වන අතර හුදකලා පාසල් ඉදිරියේ දී ඉතිරි නොවන බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ පිහිටුවා ඇති ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මධ්‍යස්ථානය (NERC) හා පළාත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මධ්‍යස්ථාන (PERC) මගින් අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ මේ ප්‍රමුඛ පාසල් සංකල්පය ක්‍රියාවට නංවනු ලබන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

 ජාතික පාසල් හා වෙනත් පාසල් ද මේ පාසල් පොකුරක ප්‍රමුඛ පාසල් (Lead School) බවට පත් වීමට ඉඩ තිබෙන අතර මේ පාසල් පොකුරු සංකල්පය හරහා ඉදිරියේ දී අපට දැකිය හැකි වන්නේ ප්‍රාථමික පාසල්, කණිෂ්ඨ ද්විතීයක පාසල්, ජ්‍යේෂ්ඨ ද්විතීයක පාසල් යනුවෙන් පොදු විධිමත් පාසල් වර්ගීකරණයක් බවත් මෙමගින් පාසල් පද්ධතියේ ප්‍රමිතිය හා නිර්ණායක ඇතුළත් පාසල් පැතිකඩ සංකල්පය විධිමත් ව සංවර්ධනය වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.
SendShareShare
Previous Post

යූරියා ටොන් 13,000ක් එයි! කිලෝ 50ක මල්ලක් රුපියල් 10,000යි!

Next Post

තිහගොඩ ගිනිගනී! පොලිස් වෙඩිල්ලක් ඔළුවට වැදී අවුරුදු 14ක සිසුවකුට අසාධ්‍යයි! SI අත්අඩංගුවට! වැඩත් තහනම්! (VIDEO)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.