• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රහස් වගන්තිය ඉවතට! ජනාධිපතිවරයාත් ලයිස්තුවට ඇතුළත්! හොරා කාපු සල්ලි අරන් එන්නත් පුලුවන්! වත්කම් බැරකම් පනතට ඉරාන් සංශෝධන අරන් එයි!

October 27, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ජනාධිපති බලය අහෝසි කරන්න ගෙනාපු යෝජනාවේ තියෙන්නෙ මොනවද? ඒවා කරන්නේ කොහොමද? (VIDEO)
Share on WhatsAppShare on Facebook

1975 අංක 01 දරන වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ නීතියේ රහස්‍යතා වගන්තිය ඉවත් කිරීම සඳහා ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා විසින් පෞද්ගලික මන්ත්‍රී පනතක් ඉදිරිපත් කොට තිබේ.

පනත අදාළ වන පුද්ගලයින්ගේ ලැයිස්තුවට ජනාධිපතිවරයාද ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.

මෙම සංශෝධනය යෝජනා කරනු ලබන්නේ රට වෙනසක් සහ වගවීම ඉල්ලා සිටින අවස්ථාවක ය. එය ප්‍රධාන අංශ පහක් හරහා මෙය කිරීමට උත්සාහ කෙරේ.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද පණත ප්‍රකාරව තොරතුරු ලබාදීමට තිබෙණ බැඳීම තහවුරු කිරීම සහ උපරිමයෙන් තොරතුරු ලබාදිය යුතුවීමේ මූලධර්මය ආරක්ෂා කිරීම අරමුණු කරගෙන, එසේ කිරීමට දැනට බාධාවක් වී ඇති 1975 අංක 01 දරන වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ නීතියේ පවත්නා කාලයට නොගැලපෙන ඉපැරණි ආරක්ෂක විධිවිධානයන් ඉවත් කිරීමට පළමුව මින් යෝජනා කර තිබේ. නිසි ආරක්ෂක විධිවිධානයන් ඇතුළත මෙය සිදුකර තිබෙණ අතර, ඒ අනුව හෙළි කරන වත්කම් ප්‍රකාශනවලට පූර්ණව, පොදුවේ මහජන ප්‍රවේශයක් ලබා දීමක් සිදුනොවේ. වත්කම් ප්‍රකාශ කරන්නන්ගේ පෞද්ගලිකත්වය, වත්කම් ප්‍රකාශනයන්ගේ විනිවිදභාවය සම්බන්ධයෙන් පවත්නා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ආරක්ෂා කිරීමත් කෙටුම්පත මගින් සහතික කර ඇත.

දෙවනුව, මැතිවරණ අපේක්ෂකයින් නාමයෝජනා සමඟ වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බව පනත් කෙටුම්පත සහතික කරයි. මෙය, පාරදෘශ්‍යභාවය වැඩි කිරීම සඳහා මහජන නියෝජිතයන් සහ නිලධාරීන් තම ධනය නිසි ලෙස හෙළිදරව් කළ යුතු බවට වර්තමාන දේශපාලන සම්බන්ධයෙන් සමාජයේ පවත්නා කනස්සල්ලට සහ අරගලයේ ඉල්ලීමට ප්‍රතිචාරයකි.

තෙවනුව, මෙම පනත අදාළ වන පුද්ගලයින්ගේ ලැයිස්තුවට ජනාධිපතිවරයා ද, ඇතුළත් කර ඇත.

සිව්වනුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) වැනි මධ්‍යම අධිකාරියකින් වත්කම් ප්‍රකාශයන් වරින් වර පරීක්ෂා කර සත්‍යාපනය කරන බව පනත් කෙටුම්පත සහතික කරයි. මෙය මින් පෙර කිසි දිනක සිදු කර නොමැති අතර, වත්කම් ප්‍රකාශන කැදවණු ලැබුණේ පැමිණිල්ලක් ගොණු කර ඇති අවස්ථාවක පමණි. පනත් කෙටුම්පත මගින් මෙම වත්කම් ප්‍රකාශන නිරීක්ෂණය කිරීමට සහ සත්‍යාපනය කිරීමට CIABOC හට මාර්ගගත ද්වාරයක් ද හඳුන්වා දී ඇත. මෙම පනතේ සංශෝධනවලින් අදහස් වන්නේ රාජ්‍ය සේවයට පැමිණි පසු නිලධාරීන්ට රහසේ විශාල ධනස්කන්ධයක් රැස් කළ නොහැකි බවයි. සිය ධනයේ විශාල ඉහළ යෑමක් සම්බන්ධයෙන් මනා පැහැදිලි කිරීමක් සිදුකිරීමට ඔවුන්ට සිදුවණු ඇත. සිදුවිය යුත්තේ ද, එයයි.

පස්වනුව, සොරකම් කරන ලද වත්කම් සම්බන්ධයෙන් එම වත්කම් අයකර ගැනීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමට පනත් කෙටුම්පත සහාය වේ. සොරාගත් වත්කම් නැවත අයකර ගැනීම සඳහා අරගලයෙන් කරන ලද ඉල්ලීම්වලට විසඳුම් සෙවීම සඳහා මෙය විශේෂයෙන් ඇතුළත් කර ඇත.

එබැවින්, සොරකම් කරන ලද වත්කම් වඩාත් කැපී පෙනෙන බවටත්, වත්කම් සම්බන්ධයෙන් යම් ප්‍රකාශයක් නොමැති නම්, එය වඩාත් විනිවිද භාවයෙන් පෙනීමටත්, නිවැරදි කිරීමටත් පනත මගින් විධිවිධාන සලසා ඇත.

දූෂණයට එරෙහි සටනේදී නීති පැනවීම ආරම්භයක් පමණි.

දූෂණය අවම කිරීම බලාත්මක වීමට නම්, පොලිසිය, අල්ලස් හා දූෂණ කොමිසන් සභාව (CIABOC) සහ නීතිපතිවරයා යන බලාත්මක කිරීමේ ආයතනවල සංවිධානාත්මක බව සහ කළමනාකරණ ක්‍රියාවලිය ප්‍රතිනිර්මාණය කළ යුතුය.

දූෂණය නැති කිරීමට හෝ අවම කිරීමට නම්, ආණ්ඩුවේ විධායක හස්තයෙන් ආදර්ශය සැපයිය යුතුය. ස්වේච්ඡාවෙන් තම වත්කම් බැරකම් ප්‍රකාශ කරන ලෙස වත්මන් සහ හිටපු ජනාධිපතිවරුන්, අගමැතිවරුන් සහ කැබිනට් අමාත්‍යවරුන්ගෙන් මම ඉල්ලා සිටිනවා. මෙය නව ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට නිසැක ආදර්ශයක් වනු ඇත.

SendShareShare
Previous Post

යාල කැලේ සිද්ධියට අමරවීරගේ පුතාත් සම්බන්ධද? අමරවීරගේ වාහනයට හැප්පිලා මැරුණු මුවාගේ කතාවත් එළියට එයි! (VIDEO)

Next Post

අසාධාරණයි! අයුක්ති සහගතයි! වසන්ත මුදලිගේ-සිරිධම්ම හිමි මෙහෙම තියන් ඉන්න බෑ! මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරයි! සභාපති විනිසුරුවරිය අස්සන් කරයි!

MORE NEWS

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

Load More
බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පසුගිය වසරේ නර්තනයේ යෙදුණු කාවඩි නර්තන කණ්ඩායම් 45 සඳහා මෙවර...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper