• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යාල ඇතුළේ සුපිරි ජිප්වලින් පිස්සු කෙළියේ ඇමැති පුතෙක්! බලමු නීතිය ක්‍රියාත්මක වෙයිද කියලා!

October 25, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
යාල කැළේ ඇතුළේ සුපිරි ජිප් අරන් ගිහින් පිස්සු කෙළින මේ කොල්ලො සෙට් එක කව්ද? ජිප් අරන් ගිහින් මෙහෙම පිස්සු නටන්න අවසර දුන්නේ කව්ද? පිටිපස්සේ ඉන්න බලවතා කව්ද? (VIDEO)
Share on WhatsAppShare on Facebook

කැබිනට් ඇමැතිවරයකුගේ පුත්‍රයකු ඇතුළු පිරිසක් යාල ජාතික වනෝද්‍යානයට ජීප් රථ තිස්පහකට ආසන්න සංඛ්‍යාවකින් ඇතුළු වී සතුන්ට බාධාවන අයුරින් නොමනා ලෙස හැසිරීම පිළිබඳව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මෙම පිරිස පෙරේදා (23 වැනිදා) යාල ජාතික වනෝද්‍යානයට ඇතුළු වී තිබේ.

එම පිරිස කණ්ඩායම් දෙකක් ලෙස යාල කලාප අංක 1ට සහ කලාප අංක 2ට ජීප් රථවලින් පිටව ගොස් ඇත. ඔවුන් සමග මඟ පෙන්වීමට වනජීවි නිලධාරීන්
කිහිපදෙනෙකු ගොස් ඇත.

යාල කලාප අංක 1ට ජීප් රථවලින් ගිය පිරිස සිය වාහන මගින් ශබ්ද නංවමින් වනයේ සතුන්ට හිරිහැර වන පරිදි කටයුතු කර ඇති අතර ඔවුන් වනජීවි නිලධාරීන්ගේ උපදෙස් පිළිගෙන නොමැති බව අනාවරණය වේ.

මෙම සිද්ධිය සමාජ මාධ්‍ය ඔස්සේ අනාවරණය වීමෙන් පසුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. මෙම පිරිසට මග පෙන්වීමට ගිය පිරිස මෙම සිද්ධිය පිළිබඳව දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමටද කටයුතු කර නොමැති බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර අරුණට පැවැසුවේය.

අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේ මෙම පිරිසගේ නොමනා හැසිරීම පිළිබඳව අධිකරණයේ නඩුවක් ගොනු කිරීමට කටයුතු කරන බවය. මෙම පිරිස සමග ගමන් කළ වනජීවි නිලධාරීන් සම්බන්ධයෙන් ද පරීක්ෂණ සිදුකරන බව ඔහු කීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වනජීවි හා වන සම්පත් අමාත්‍යාංශය කියා සිටියේ වැල්ලවාය ප්‍රදේශයේ මෝටර් රථ සංගමයේ සාමාජි ක යන් පිරිසක් සහ නිකවැරටි
කුකුළු ගොවිපොළ අයිතිකරුවන්ගේ සංගමයේ සාමාජික පිරිසක් මෙලෙස ජීප් රථ පදවා ඇති බවය.

මෙම පිරිස සමග වනජීවි සංරක්ෂණ නිලධාරීන් හත් දෙනෙකුද ගොස් ඇත. වනජීවි නිලධාරීන් මග හැර ජීප් රථ කිහිපයක් සතුන්ට බාධා වන අයුරින් මෙලෙස හැසිරී ඇති බ ව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් මේ පිළිබඳ විමසීම සඳහා ‘අරුණ’ ඇමැති මහින්ද අමරවීර සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද ජංගම දුරකථනය විසන්ධි කිරීම නිසා සම්බන්ධ
කර ගැනීමට නොහැකි විය. -අරුණ

SendShareShare
Previous Post

සිරකරුවෝද මනුෂ්‍යයෝ කියන්නේ බයිලා! සල්ලි තියෙන අයට රිමාන්ඩ් එකේදි සැපේ ඉන්න පුලුවන් විදිහට ගහපු මාර ගැසට් එකක් ගැන පුබුදගෙන් හෙළිදරව්වක්! (VIDEO)

Next Post

HIV ආසාදිතයන් හදිසියේම දෙගුණ වෙයි! අලුත් රෝගීන් අතර තරුණ ස්වාමින් වහන්සේලාත්!

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.