වසර 100කට පසු ආණ්ඩුව බන්ධනාගාරගත කෙරෙන රැදවියන් සම්බන්ධයෙන් නව ගැසට්ටුවක් නිකුත් කර ඇති බවත්, ඒ හරහා දුප්පත් අයට සහ පෝසත් අයට ආකාර දෙකකට සැලකීමට අවස්ථාව සලසා දී ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මෙය තනිකරම පිස්සුවක් බවත්, මෙය ආපසු හැරවිය යුතු බවත්ය.