මූල්‍ය සමාගම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අඩු පොලියට මිලියන බිලියන ගණන් ණය ලබා දීම හේතුවෙන් කිසිදු මන්ත්‍රීවරයකු මෙම ලීසිං-මූල්‍ය සමාගම්වල අනීතික කටයුතු පිළිබද කතා නොකරන බව සමස්ත ලංකා සංචාරක සේවා වෘත්තිකයන්ගේ සමිතිය සදහන් කර සිටිති.
මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නියෝජිතයකු සදහන් කළේ මෙම මූල්‍ය සමාගම් නීත්‍යානුකූල නොවන ආකාරයට කටයුතු කරන බවකි.