• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාජ්‍ය සේවකයන් ලක්ෂ 5ක් පෙස්සමකට අස්සන් කරන්න ලෑස්ති වෙයි!

October 24, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
ඊළඟට මිනිස්සු ගහන්නේ රාජ්‍ය සේවකයන්ට!  අමාත්‍යංශ ලේකම්වරයෙක් රාජ්‍ය සේවකයන්ට අනතුරු අඟවයි!
Share on WhatsAppShare on Facebook

පවතින ආර්ථික තත්ත්වය යටතේ වැටුප් වැඩි කිරීමක් කළ නොහැකි නම් අතුරු දීමනාවක් හෝ ලබා දෙන ලෙස රජයේ සේවකයන් ඉල්ලා සිටියි.

තම ඉල්ලීම රජයේ සේවකයන් ලක්ෂ පහක් අත්සන් තබන ලද පෙත්සමක් ද සමගින් රජයට ඉදිරිපත් කිරීමට රාජ්‍ය සේවා වෘත්තීය සමිති සංගමය තීරණය කර තිබේ.

උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර ලැබෙන වැටුප ජීවන වියදම කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව එම සංගමය පවසයි.

එසේම ජීවන වියදම පහත දැමීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට රජය එතරම් උනන්දුවක් නොදක්වන බව පෙනී යන බවද එම සංගමය චෝදනා කරයි.

උදාහරණයක් ලෙස ලෝක වෙළද පොලේ මිල ගණන් හා සසදා බැලීමේ දී ඉන්ධන මිල තව දුරටත් පහත හෙළීමේ හැකියාව තිබිය දී රජය එසේ නොකරන බවට චෝදනාවක් එල්ල වී ඇති බවද එම සංගමයේ ජාතික සංවිධායක ප්‍රදීප් බස්නායක මහතා පවසා තිබේ.

SendShareShare
Previous Post

නෙත්මි අහිංසා තවත් ජයක් ලංකාවට අරන් එයි! මේ පාර ලෝකයෙන්ම 5…! (VIDEO)

Next Post

‘මිරිහාන ස්ටයිල්’ නාවලපිටියට අරගෙන ගිය කවුද මේ සසංක සම්පත්?

MORE NEWS

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

Load More
Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව තුළ දුම්කොළ පාලනය සඳහා ක්‍රියාත්මක වන ප්‍රධානතම නීතිමය රාමුව වන 2006 අංක 27 දරන දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ...

Read more
ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper