සුපිරි 12 දෙනාගේ වටයේ අද ලංකාව මුහුණ දුන් පළමු තරගයෙන් කඩලු 9ක් ජයක් ලබා ගත්තේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් අයර්ලන්ත පිල ලබා ගත්තේ 128ක් පමණි
පිළිතුරු වශයෙන් ලංකාව පන්දුවාර 15කදී ලකුණු 133ක් ලබා තරගය ජයග්‍රහණ කළේය
කුසල් මෙන්ඩිස් හයේ පහර 3ක් සමග නොදැවී 68ක් ලබා ගත්තේය.










