විදුලි බිල යළිත් වතාවක් ඉහල දැමිය යුතුව ඇතැයි විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර පවසා තිබෙනවා.
ADVERTISEMENT
ඔහු පවසා ඇත්තේ අගෝස්තු මාසයේ දී විදුලි බිල ඉහළ දැමීමෙන් පසුව ද ලංකා විදුලිබල මණ්ඩලය බිලියන 12 ක් පමණ පාඩුවක් විඳීමට සිදුව ඇති බවයි.
මෙම පාඩුව මගහරවා ගැනීමට නැවතත් විදුලි බිල ඉහළ දැමීමට සිදු වනු ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.
විදුලි බිල ඉහළ නොදමන්නේ නම් සහනාධාරයක් ලබාදීමට සිදුවනු ඇතැයි ද ඔහු පවසනවා.