මුරුත්තෙට්ටුවේ හිමියන්ට ඇයත් යැයි කියන සුපිරි V8 රථයක් පිළිබදව මේ දිනවල විශාල කතාබහක් ඇතිවී තිබේ.
පළමුව මුරුත්තෙට්ටුවේ හිමයන් කියා සිටියේ තමන්ට එම ජිප් රථය මාන්නප්පෙරුම මහතා විසින් ලබා දුන් බවත්, එම රථය කොළඹ නාගරික මන්ත්රීනා ප්ර්රියංකා ජයසේකර විසින් රැගෙන ගිය බවත්ය.
නමුත් මාන්නප්පෙරුම මහතා පසුව කියා සිටියේ තමන් එම ගනුදෙනුවට කිසිදු සම්බන්ධයක් නැති බවකි.
එමෙන්ම අද දින මාධ්‍යට ප්‍රකාශයක් ලබා දෙමින් නාගරික මන්ත්රීනී ප්‍රියංකා ජයසේකර මහත්මියද එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කළාය.










