තිලිණි ප්‍රියමාලි විසින් අසාද් සාලි මහතා හට ලක්ෂ 380ක අගරු චෙක්පතක් ලබා දී ඇති නමුත් සාලි මහතා පවසන්නේ තමන් ලක්ෂ 80ක් ආයෝජනය කළ බව පමණක් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ වී තිබේ.
ඊට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පෙන්වා දී ඇත්තේ තිලිණි ප්‍රියමාලි යනු කළු සල්ලි සුදු කරන චරිතයක් බවත්, ඔවුන් පසුපස සිටින පුද්ගලයන් සොයා ගත යුුුතු බවත්ය.










