මූල්‍ය වංචාවකට අත්අඩංගුවට ගෙන සිටින තිලිණි ප්‍රියමාලිගේ ආයතනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාද ආයෝජනය කර ඇති බවට ව්‍යාජ නම් ලයිස්තුවක් සකස් කර ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ඒ මහතා අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළේය.
එහිදී ඒ මහතා සදහන් කළේ ගවුම් අදින පිරිමි මාධ්‍ය කණ්ඩායමක් මේ පසුපස සිටින බවකි.










