• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් රාජපක්ෂලාට එරෙහිව රාජ්‍ය සේවකයන්ගේ පැත්ත ගනී! මේ රට බංකොලොත් කළේ රාජපක්ෂලා මිස රාජ්‍ය සේවකයෝ නොවන බව කෙරුවාවල් එක්කම පෙන්නයි! හබරාදුවටත් මහ සෙනගක්! (VIDEO & PHOTOS)

October 6, 2022
in Exclusive
Reading Time: 8 mins read
A A
සජිත් රාජපක්ෂලාට එරෙහිව රාජ්‍ය සේවකයන්ගේ පැත්ත ගනී! මේ රට බංකොලොත් කළේ රාජපක්ෂලා මිස රාජ්‍ය සේවකයෝ නොවන බව කෙරුවාවල් එක්කම පෙන්නයි! හබරාදුවටත් මහ සෙනගක්! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

වත්මන් රජය විසින් පසුගිය කාලයේ රට විනාශ කරන ලද්දේ රාජපක්ෂලා නොව 16 ලක්ෂයක් වූ රජයේ නිලධාරීන් බවට චෝදනාවක් ගොනු කරන බවත් මේ රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුව විසින් රජයේ නිලධාරීන්ට අභූත චෝදනාවක් එල්ල කරන බවත් විපක්ෂයක් ලෙස එම චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ හබරාදූව ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.එහි ප්‍රධාන සංවිධායක සුමනසිරි ලියනගේ මහතා විසින් එය සංවිධානයකර තිබිණි.

රාජ්‍ය සේවය කප්පාදු කිරීම නොව එය නවීකරණයට ලක් කර ඔවුන් දැනුමින් සන්නද්ධ කර ඔවුන් හරහා රටම ගොඩනගන වැඩපිළිවෙළට සන්නද්ධ කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රාජපක්ෂලා විසින් සිදු කරන ලද වැරදිවලට රාජ්‍ය සේවයකයන්ට චෝදනා කර පළක් නොමැති බවත් කෝටිපතියන්ට විශාල බදු සහන ලබා දී මේ රට බංකොලොත් කළේ රාජපක්ෂලා බවත් රාජ්‍ය සේවකයන් ඒ සඳහා වැරදි නොවන බවත් පැවසීය ඒ මහතා පැවසීය. සුදු ලූණු, ගෑස්, පොල්තෙල්, සීනි, ගල්අගුරු වැනි වංචාවන් හැම දෙයක්ම සිදු කළේ රාජපක්ෂලා බැවින් ඒ සඳහා රාජ්‍ය සේවකයන් වගකිව යුතු නොවන බව ද පැවසීය.

මේ රට බංකොලොත් කිරීමට කටයුතු කළ සියලු දෙනා නීතිය හමුවට රැගෙන ආ යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා, ඔවුන්ට එරෙහිව දැඩි නීතිරීති ක්‍රියාත්මක කළ යුතු යැයි ද පැවසීය.

SendShareShare
Previous Post

බිල ලක්ෂ 15යි! කොටි හිරකරුවොත් රඳවා සිටින මැගසින් බන්ධනාගාරයේ ලයිට් කපයි!

Next Post

රනිල් ආයතන කිහිපයක් මහජන ආරක්ෂක අමාත්‍යංශයට පවරයි! විශේෂ ගැසට් එකක් ගහයි!

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper