• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පෝට් සිටියත් සුදු අලියෙක් වෙයිද? ඉඩම් කට්ටි 74ක් විකුණන්න දැම්මත් තවම ගිහින් තියෙන්නේ 6යි! කිසිම විදෙස් ආයෝජකයෙක් ඇවිත් නෑ! හේතුවත් ‌හෙළිවෙයි!

October 2, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
IMF එක කියන විදිහට සල්ලි හොයන්න ආණ්ඩුවෙන් විකුණන්න යන කොළඹ ඉඩම් ටික මෙන්න!
Share on WhatsAppShare on Facebook

කොළඹ වරාය නගර ව්‍යාපෘතියෙහි ඇති ආයෝජන ව්‍යාපෘති සඳහා වෙන්කර ඇති ඉඩම් කට්ටි 74න් කිසිදු ඉඩමක් මෙතෙක් විදේශ ආයෝජකයන් මිලදී ගෙන නැතැයි වාර්තා වේ.

ඉන් 06ක් පමණක් දේශීය ආයෝජන සමාගමක් මිලදී ගෙන ඇතත් ඔවුන් ද මේ දක්වා කිසිදු ඉදිකිරීම් කටයුත්තක් සිදුකර නැත.

මේ සඳහා ප්‍රධාන ලෙසම බලපා ඇත්තේ රට තුළ පවතින දේශපාලන අස්ථාවර බව සහ කොළඹ වරාය ව්‍යාපෘතිය සම්බන්ධව කටයුතු කරන නිලධාරීන්ට එල්ල වන දේශපාලන බලපෑම් යැයි එම ව්‍යාපෘතියේ උසස් නිලධාරියෙක් පැවසීය.

මෙම තත්ත්වය මත කොළඹ නගර ව්‍යාපෘතියෙහි වැඩ අවසන්ව සංචාරකයන්ට එය විවෘතවීමට තව බොහෝ කාලයක් ගතවනු ඇතැයි ද එම නිලධාරියා සඳහන් කළේය.

මේ අතර කොළඹ වරාය නගරයේ ආයෝජන කටයුතු සිදුකරන ආයෝජකයන් සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් අතිවිශේෂ ගැසට්පත්‍රයක් ඉකුත් 28 වැනිදා නිකුත්කර ඇත.

එම ගැසට් නිවේදනයට අනුව මෙහි ආයෝජන සඳහා අයැදුම් කරන ආයෝජකයන් ගෙන් මෙහෙයුම් බලපත්‍ර නිකුත් කිරීම සඳහා අමෙරිකානු ඩොලර් 2,000 ක වාර්ෂික ගාස්තුවක් අයකිරීමට කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව තීරණය කර තිබේ.

සෑම වසරකම මාර්තු 31 වැනිදායින් අවසන් වන මාස 12ක කාලසීමාවකට යටත්ව මෙම බලපත්‍රය නිකුත්කරනු ලැබේ.

ඉදිරිපත් කෙරෙන අයැදුම්පත්‍ර ඇගයීමට ලක්කිරීනේ පසු කොන්දේසිවලට අනුකූල නම් අදාළ මෙහෙයුම් බලපත්‍ර සඳහා අනුමැතිය ලබාදෙන අතර, ආයෝජකයන් මහ බැංකුවේ නියාමනයන්ට ද අනුකූල විය යුතු බව කොළඹ වරාය නගර ආර්ථික කොමිසම දන්වා ඇත.

අවසර ලත් ආයෝජකයනට කොළඹ වරාය නගර බලප්‍රදේශයේ සහ ඉන් පිටත ව්‍යාපාර කරගෙන යෑමට පහසුකම් හිමි වේ. – දිවයින

SendShareShare
Previous Post

පිපිරීමක් අත ළඟයි! එදාට බේරෙන්න බැරි වෙයි! (VIDEO)

Next Post

ශානක්‍යයන් කන්කසන්තුරෙන් පටන් ගත්ත ගේම තංගල්ලෙන් ඉවර කරයි! සජබෙ ජවිපෙත් වැඩේට එකතු වෙයි! මෙන්න ආණ්ඩුවට දුන්න පණිවුඩය! (VIDEO)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper