ජනතාවගේ ප්‍රශ්න විසදනවා වෙනුවට ජනාධිපතිවරයා අරගලකරුවන් පුනරුත්ථාපනය කිරීමට යැයි කියමින් කදවුරු ඉදිකිරීමට ගැසට්ටුවක් නිකුත් කොට ඇති බව එස්.එම් මරික්කාර් මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ඊට එරෙහිව තමන් අධිකරණයට පෙස්සමක් ඉදිරිපත් කළ බවකි.

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.