• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රොයිටර් ආයෙත් බොරු කියයි! ඩොලර්වලින් ගත්ත ණය ගෙවන ක්‍රමය ඇතුලු සියලුම කොන්දේසි ඉෂ්ට කළත් IMF සාකච්ජා අවසන් වෙන්න 2023 පෙබරවාරි වෙනවා! මහබැංකුව ඉදිරිපත් කළ වාර්තාවෙන් ඇත්ත හෙළිවෙයි! EXCLUSIVE

September 24, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
හදිස්සියට ඉල්ලන සල්ලි දෙන්නත් ණය පියවන හැටි පෙන්වන්න! ස්ථාවරත්වය පෙන්වන්න! IMF ලංකාවේ නියෝජිතයා පැහැදිලිවම කියයි!
Share on WhatsAppShare on Facebook

මේ වසර අවසානය වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ‌ඩොලර් මිලියන 2.8ක මුදලක් ලැබෙනු ඇති බවට රොයිටර් පුවත් සේවය පළ කොට ඇති වාර්තාව අසත්‍ය එකක් බව මේ වනවිට අනාවරණය වී තිබේ.

ඒ, මහබැංකුව මගින් ඉදිරිපත් කොට ඇති වාර්තාවක් හේතුවෙනි.

මීට පෙරද අවස්ථා කිහිපයකදී රොයිටර් පුවත් සේවය මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් අසත්‍ය පුවත් කිහිපයක්ම පළ කර තිබීම හේතුවෙන් මෙම පුවත සම්බන්ධයෙන් අප කළ ගවේෂණයකදී මෙම පුවත අනාවරණය කර ගැනීමට අපට හැකිවිය.

මූල්‍ය අරමුදල මගින් ලංකාවට මේ වසර තුළදී ඩොලර් මිලියන 2.8ක මුදලක් ලබා දෙන බව රොයිටර් වාර්තා කර තිබුණද මෙම ගවේෂණයේදී අපට අනාවරණය වූයේ එම අරමුදල සමග පවත්වන සාකච්ජා අවසන් කිරීමට පවා ලබන වසරේ ‌මුල් කාර්තුව තෙක් බලා සිටිය යුතු බවකි.

මෙම සාකච්ජාවන්හිදී ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබදව සාකච්ජා පැවැත්වීමට නියමිතව ඇත.

ඒ අනුව එම සාකච්ජා සාර්ථක වුවහොත් පමණක් ණය ගිවිසුම නීතිමය වශයෙන් බලාත්මක කිරීම සිදු කරනු ලැබේ.

එයද සිදුවන්නේ 2023 මුල් කාර්තුවේදීය.

ඒ අනුව ණය මුදලේ පළමු කොටස මුදා හැරීමට පවා මූල්‍ය අරමුදල තුළ තවත් අදියර කිහිපයක් පසු කළ යුතුව තිබේ.

රොයිටර් පුවත වාර්තා කර තිබූ අයුරු

මෙම වසර අවසානය වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ණය මුදල සඳහා අනුමැතිය ලබාගැනීමට හැකිවෙනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරන බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් අද (23) ආයෝජකයින් සමග පැවැත්වූ සාකච්ඡාවේදී ඒ පිළිබඳව අදහස් ඉදිරිපත් කර තිබෙන බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

රොයිටර්ස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ එම අවස්ථාවට සහභාගී වූවන්ගේ තොරතුරු අනුව මේ බව වාර්තා වූ බවය.

මහබැංකුව ඉදිරිපත් කළ සම්පූර්ණ වාර්තාවට මෙතනින් පිවිසෙන්න.

file:///C:/Users/PC/Downloads/2022’09’23%20-%20Sri%20Lanka%20-%20Investor%20Presentation%20(1).pdf

පහතින් දැක්වෙන්නේ මෙම තොරතුරු තහවුරු කෙරෙන මහබැංකුව විසින් නිකුත් කර ඇති ලියවිල්ලය.

SendShareShare
Previous Post

මහනායක හිමිවරු එක්ක මහා සංඝරත්නයම එක පැත්තක! මන්ත්‍රී රතන හිමි විතරක් වෙන පැත්තක!

Next Post

අරගලකරුවෝ යළි සටන අරඹයි! ටවුන්හෝල් වටකරයි! පොලිසියෙන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර! (VIDEO)

MORE NEWS

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

Load More
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක් බවත්, එය ගෙවීමට ජනතාවට සිදුවනු ඇති බවත් මුදල් කමිටු ලේකම් හර්ෂ ද...

Read more
තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.