පාපන්දු සම්මේලනයේ කෝටි ගණන් වටිනා සියලුම කටයුතු බාර දෙන්නේ හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ මාමණ්ඩියගේ LSR සමාගමට බවත්, කිසිදු ටෙන්ඩර් කැදවීමකින් තොරව මෙම ව්‍යාපෘති ලබා දී ඇති බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.
එම නිසා තවමත් හිටපු ඇමැතිවරුන්ගේ අවතාර ක්‍රීඩා අමාත්‍යංශයේ හොල්මන් කරන බව ඒ මහතා කියා සිටියේය.











