අද පාර්ලිමේන්තුවේදී මහින්දානන්ද අලුත්මගේ මහතා කළ හෙළිදරව්වෙන් පසු කතාව ආරම්භ කළ එස්.එම්. මරික්කාර් මහතා අලුත්ගමගේ මහතාට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමට පියවර ගත්තේය.
එහිදී මරික්කාර් මහතා පෙන්වා දුන්නේ කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස අලුත්ගමගේ මහතා සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇති බවය.










