කෝටි ප්‍රකෝටි ගණන් ආදායම් ලැබූවද නිසි පරිදි ආදායම් බදු නොගෙවන සමාගම් සහ පුද්ගලයන් රැසක් පිළිබද හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද දින පාර්ලිමේන්තුවේ විශේෂ හෙළිදරව්වක් කළේය.
එහිදී නම් ගම් සහ ගිණුම් තොරතුරුද සහිතව මෙම හෙළිදරව්ව සිදුකිරීමට මන්ත්‍රීවරයා පියවර ගත්තේය.










