• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 15 දෙනෙක් ලක්ෂ 32ක පොල්ලක් තියලා මැරිලා!

September 18, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 15 දෙනෙක් ලක්ෂ 32ක පොල්ලක් තියලා මැරිලා!
Share on WhatsAppShare on Facebook

රුපියල් එක් කෝටි විසි ලක්ෂයකට ආසන්න හිඟ මුදලක් ජල බිල්පත් සඳහා ගෙවීමට ඇති පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 76 දෙනා අතරින් 15 දෙනකු රුපියල් ලක්ෂ 32ක හිඟ ජල බිල්පත් තිබියදී මියගොස් ඇති බව ජල සම්පාදන මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව ඔවුන්ගෙන් අයවිය යුතු මුදල මේ තත්ත්වය තුළ අයකර ගැනීමේ අපහසුතාවක් උද්ගතව පවතින අතර, දැනට අමාත්‍ය ධුර දරමින් සිටි මන්ත්‍රීවරුන් පවා සිය නිල නිවාසවල ජල බිල්පත් විශාල ලෙස ගෙවීමට ඇති බව සඳහන් කරයි.

මෙම ආරංචි මාර්ගවලට අනුව දැනට අමාත්‍ය සහ රාජ්‍ය අමාත්‍ය වගකීම් උසුලන මන්ත්‍රීවරුන් ඇතුළු 34 දෙනකු රුපියල් ලක්ෂ 44ක් ජල බිල්පත් ලෙස ගෙවීමට ඇති අතර, දැනට මන්ත්‍රී වගකීම් නොදරන තවත් 27 දෙනකු රුපියල් ලක්ෂ 41ක මුදලක් ජල සම්පත් මණ්ඩලය වෙත ගෙවීමට ඇත.

ඔවුන්ගෙන් මෙම මුදල් අයකර ගැනීම විශාල අභියෝගයක්ව ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

lankasara

SendShareShare
Previous Post

ලංකා ලෙජන්ඩ්ස්ලයි දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස්ලයි අද හැප්පෙයි!

Next Post

ඩේවිඩ් බෙකම් පෝලිම් පනින එවුන්ට දුන්නු නියම පණිවුඩය!

MORE NEWS

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

විවිධ ජාවාරම් සඳහා මෙරටට පැමිණ සිටින චීන ජාතික කල්ලි දෙකක් අතර පැවති ආරවුලක් දුරදිග ගොස් එක් කල්ලියක් අද අලුයම කොළඹ...

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper