• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කිසි ප්‍රශ්නයක් නෑ! අපි ඇමැතිතුමා එක්ක! ප්‍රසන්නගෙන් ගැලවුණා කියපු මිනුවන්ගොඩ සභාපතියි-මන්ත්‍රීයි කියයි! (VIDEO)

September 16, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
කිසි ප්‍රශ්නයක් නෑ! අපි ඇමැතිතුමා එක්ක! ප්‍රසන්නගෙන් ගැලවුණා කියපු මිනුවන්ගොඩ සභාපතියි-මන්ත්‍රීයි කියයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කිසිදු දේශපාලන වැඩකට මින් පසු මිනුවන්ගොඩ නාගරික මන්ත්‍රීවරු නැතැයි යනුවෙන් සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ වූ පුවත සාවද්‍ය බව මිනුවන්ගොඩ නගර සභාවේ සභාපති එම්.එක්.එන්.නීල් ජයසේකර සහ නාගරික මන්ත්‍රී දීපාල් ගුණවර්ධන යන මහත්වරු අවධාරණය කරති.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා සමඟ තම මන්ත්‍රීවරුන්ට කිසිදු ප්‍රශ්නයක් නොමැති බවත්, මින් ඉදිරියටත් මන්ත්‍රීවරු සියළු දෙනා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සමඟ එක්ව පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැපවන බවත් ඔවුන් සහතික වෙති.

ඔවුන් මේ බව කියා සිටියේ මිනුවන්ගොඩ නගර සභාවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට අද (16) දින සහභාගී වෙමිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මිනුවන්ගොඩ නගරාධිපති එම්.එක්.එන්.නීල් ජයසේකර මහතා,

“අපි කවදාවත් ප්‍රසන්න රණතුංග ඇමතිතුමා එක්ක කරන දේශපාලනයෙන් අයින් වෙන්නෑ. ඒ වගේම පොහොට්ටුව එක්ක අපේ දේශපාලනය ක්‍රියාත්මක කරනවා. බැසිල් මහත්තයා හදපු අපි පෝෂණය කරපු අපේ පක්ෂය අපි කවදාවත් අතහැරලා යන්නෑ. අපිට අසාධාරණ කිහිපයක් පසුගිය කාලයේ සිද්ධ වුණා. ඒක සාධාරණීකරණය කරන්න ප්‍රසන්න රණතුංග ඇමතිතුමත්, නාමල් රාජපක්ෂ ඇමතිතුමත් මැදිහත් වෙලා අපි එක්ක කතා කළා.

අනිවාර්යයෙන් අපි ඉදිරියටත් පොහොට්ටුව සමග දේශපාලනය කරනවා. අදත් පොහොට්ටුවේ. හෙටත් පොහොට්ටුවේ. අපිට කිසිම ප්‍රශ්නයක් නැ පොහොට්ටුවට වැඩ කළේ කියන්න. ගෝඨාභය ජනාධිපතිතුමා පත් කරන්න අපි කැප වෙලා වැඩ කලා. අපි එතුමා එක්ක, ආණ්ඩුව එක්ක අදත් ඉන්නවා. හෙටත් ඉන්නවා. ඒ වගේම අපේ දේශපාලන නායකත්වය වන ප්‍රසන්න රණතුංග ඇමතිතුමා එක්කත් දිගටම ඉන්නවා. යනුවෙන් පැවසීය.

මිනුවන්ගොඩ නාගරික මන්ත්‍රී දීපාල් ගුණවර්ධන මහතා,

“එදා පැවති සභාවෙදි අපි ප්‍රකාශ කළේ අපේ ආණ්ඩුව එක්ක, ප්‍රසන්න රණතුංග නායකතුමා එක්ක නැහැ කියන එක නෙමෙයි. අපි එදා කිවුවේ ඇත්තටම රජය තක්සේරු කරද්දි අසාධාරණ විදිහට කරලා තියනවා කියලා. ඒක ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඒකත් එක්ක තමයි අපි කතා කලේ. අපි ඉදිරියටත් ආණ්ඩුව එක්ක වගේම අපේ ඇමතිතුමා එක්ක දේශපාලන කටයුතු කරගෙන යනවා. පොහොට්ටුව එක්ක අනිවාරයෙන්ම ඉන්නවා.

ගිනිගත් අපේ නිවාස සඳහා තක්සේරු දෙපාර්තමේන්තුව තක්සේරුව කරලා තියෙන්නේ දෙවිදිහකට කියලා අපිට ආරංචි වූණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට වර්තමාන මිල ගණන්වලට තක්සේරු කරලා. ප්‍රාදේශීය සභා, නගර සභා මන්ත්‍රීවරුන්ට ඒ අය ගෙවල් හදපු කාලේ තිබ්බ මිල ගණන්වලට තක්සේරුව කරලා. නමුත් එහෙම දෙයක් නෑ. ප්‍රසන්න ඇමතිතුමා මැදිහත් වෙලා ඒක නිවැරදි කළා. ජනාධිපති කොමිසමටත් කතා කරා. එහෙම තීරණයක් අරගෙන නෑ කිවුවා. අපි හැමෝටම සාධාරණ විදිහට තක්සේරු කරලා වන්දි ගෙවන්න කටයුතු කරනවා කියලා ප්‍රසන්න ඇමතිතුමා අපිට පොරොන්දු වුණා.” යනුවෙන්ද සඳහන් කළේය.

SendShareShare
Previous Post

යොහානි අද ඉඳන් යළිත් ඉන්දියාව හොල්ලන්න ගනී! (VIDEO)

Next Post

පාස්කු ප්‍රහාරයේ නඩුවට මෛත්‍රීට උසාවියෙන් නොතීසි!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.