• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නිදහස වෙනුවෙන් හඬ නගන අන්තරේ ඒකාබද්ධ ප්‍රකාශයට විපක්ෂනායකත් අස්සන් කරයි! (VIDEO & PHOTOS)

September 9, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
නිදහස වෙනුවෙන් හඬ නගන අන්තරේ ඒකාබද්ධ ප්‍රකාශයට විපක්ෂනායකත් අස්සන් කරයි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

දරාගත නොහැකි පීඩනයෙන් අද රටේ සමස්ත ජනතාව වේදනාවෙන් කඳුළු සලද්දී මේ රට විනාශය කරා රැගෙන ගිය පොහොට්ටු මැති ඇමතිවරු ජයපැන් බොමින් සිටිනවා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රාජ්‍ය ඇමතිවරු තිස්හතක් පත් කරමින් මේ රටේ බදු ගෙවන ජනතාවගේ මුදල් ඔවුන් නඩත්තු කිරීම සඳහා යොදවමින් සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා, රාජපක්ෂලා සුරක්ෂිත කිරීම වෙනුවෙන් වර්තමාන ජනාධිපති වරයාද මේ රටේ ජනතාව මර්දනය කරමින් සිටින බව පැවසීය.

මේ දුර්දාන්ත මර්දනයට එරෙහිව සමස්ත ජනතාව සමග සමගි ජන බලවේගය සමඟ සමඟි ජන සන්ධානය එකට එක්වන බවද විපක්ෂ නායකතුමා පැවසීය.

රාජ්‍ය මිලේච්ඡත්වය, රාජ්‍ය ත්‍රස්තවාදය තුලින් මේ රටේ කලාකරුවන් මේ රටේ සිසුන්, මේ රටේ තරුණ පරම්පරාව මර්දනය කිරීමේ බියගුළු උත්සාහයක් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනවා යැයි ද විපක්ෂ නායකතුමා පැවසීය.

ත්‍රස්ත පනත භාවිතා කිරීම ඇතුළු වත්මන් ආණ්ඩුව විසින් ගෙන යනු ලබන ප්‍රජාතන්ත්‍ර විරෝධී මර්දනකාරී වැඩ පිළිවෙළට එරෙහිව “නිදහස වෙනුවෙන් නගමු හඬ” මැයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ ඒකාබද්ධ ප්‍රකාශය එළිදැක්වීම අද (09) සිදුවිය. ඒ පුස්තකාල මණ්ඩල ශ්‍රවණාගාරයේ දී ය.

මේ රටේ ජනතාව නැගී සිටියේ තමන් අත්විඳි පීඩනයට එරෙහිව බවත්,ඔවුන් ප්‍රාර්ථනා කළේ සාධාරණ රටක් බවත් පැවසූ විපක්ෂ නායකතුමා, අද රාජපක්ෂ පරපුර ආරක්ෂා කිරීම වෙනුවෙන් ආණ්ඩුව ඇප කැපවී සිටින බව ද පැවසීය.

SendShareShare
Previous Post

ජනාධිපතිතුමා හොඳයි… මට ඇමැතිකමක් ඕනෙ කිය කිය හිටපු වෙල්ගම මෙන්න පරල වෙලා දිගට හරහට ගහනවා! (VIDEO)

Next Post

අද 9යි 9! ගෝල්ෆේස් පිටියට යළි අරගලකරුවන් එකතු වෙයි! පොලිසියත් ලෑස්ති වෙයි! (VIDEO)

MORE NEWS

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

Load More
පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News
Astrology

උදෑසන අවදි වූ මොහොතේ සිට රාත්‍රී නින්දට යනතුරුම අපේ අතින් අත හැරෙන්නේ නැති, අපේ ජීවිතයේ සමීපතම සෙවණැල්ල බවට පත්ව ඇති...

Read more
වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper