හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ කිංස්ලි රත්නායක මහතා මේ වනවිට ජීවත් වන්නේ ඔස්ට්‍රේලියාවේය.
අරගලය ආරම්භ වූ මාර්තු මාසයේදී හෙතෙම තනතුරින් ඉවත් වී ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගියේය.
ඒ අනුව පළමු වරට කිංස්ලි අන්තර්ජාල මාධ්‍යයක් සමග අදහස් ප්‍රකාශ කොට තිබුණේ මෙසේය.










