ආසියානු කුසලාන 20-20 තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතරේ පළමු තරගය ජයග්රහණය කරමින් ශ්රී ලංකාව ඇෆ්ගනිස්තානය පරදා කඩුලු 4ක ජයග්රහණයක් වාර්තා කළේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තානය කඩුලු 6කට ලකුණු 175ක් වාර්තා කළේය.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ලංකාව කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 179ක් වාර්තා කරමින් තරගය ජයග්රහණය කළේය.
කෙසේවෙතත් මුල් වටයේ තරගයෙන් ලංකාව ඇෆ්ගනිස්තානය හමුවේ දරුණු පරාජයකට ලක්විය.










