• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාස 3ට පාතාලය මිනිස් බිලි 30ක් ගනී! බස්නාහිරින් 18ක්! දකුණෙන් 12ක්!

September 3, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
කොල්ලකන – පුද්ගල හානි කරන අයට වෙඩි තියන්න ආරක්ෂක අමාත්‍යංශය ත්‍රිවිධ හමුදාවට අවසර දෙයි!
Share on WhatsAppShare on Facebook

ගෙවී ගිය මාස තුනක කාලය ඇතුලත සිදුවූ පාතාලයේ ඝාතන 30 ම සිදුව ඇත්තේ බස්නාහිර සහ දකුණු පළාත් ආශ්‍රීතවය.

එම ඝාතනවලින් 18ක්ම සිදුව ඇත්තේ බස්නාහිර පළාත තුළ වන අතර දකුණු පළාත තුළ සිදුව ඇත්තේ ඝාතන 12ක් පමණි.

දකුණු පළාතේ සිදුව ඇති ඝාතන අතරින් එක් ඝාතනයක් හැරුණු කොට සෙසු ඝාතන 11ම සිදුව ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කය තුළය. එයින්ද ඝාතන 06ක් සිදුව ඇත්තේ අම්බලන්ගොඩ පොලිස් වසම තුලදීය.

සෙසු ඝාතන බෙදී ගොස් ඇත්තේ ඌරගස්මංහන්දිය, අහංගම සහ රත්ගම යන පොලිස් වසම් අතරය.

දකුණු පළාතේ සෙසු ඝාතනය සිදුව ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කය තුළය. තංගල්ල මොරකැටි ආරේදී සිදුවූ එම ඝාතනයේ වෙඩික්කරුවද මේ වන විට අත්අඩංගුවට ගෙන හමාරය. ඒ හැරුණු කොට අම්බලන්ගොඩ සිදුවූ එක් ඝාතනයක් පොලීසිය විසදා ඇත්තේ ඝාතකයින් සහ ගිනි අවියද සමඟ අල්ලා අධිකරණයට ඉදිරිපත් කරමිනි.

ඒ අනුව දකුණු පළාත තුළ සිදුවූ ඝාතන 12න් 10කම අපරාධකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව නැත.

බස්නාහිර පළාතේ සිදුව ඇති පාතාල ඝාතන 18න් හරි අඩක්ම සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුළය. බැස්ටියන් මාවතේ දී මැයි 30 වෙනිදා සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු ගම්පහ බෙම්මුල්ලේදී පොලීසියෙන් වෙඩි කා මරුමුවට පත්විය. ඒ හැරුණු කොට බස්නාහිර පළාතේ සිදුවූ මෙම පාතාල වෙඩි තැබීම්වල කිසිදු ඝාතකයෙක් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට සමත්ව නැත.

බස්නාහිර පළාත තුළ සිදුවී ඇති ඝාතන 18න් සෙසු ඝාතන 09 බෙදී ගොස් ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඝාතන 07ක් සහ කළුතර දිස්ත්‍රික්කය තුළ ඝාතන 02ක් ලෙසිණි.

මෙම පළාත් දෙක ගත් කළ මෙම ඝාතන රැල්ලේ කිසිදු පාතාල ඝාතනයක් සිදුව නැත්තේ මාතර දිස්ත්‍රික්කය තුළ පමණි.

SendShareShare
Previous Post

අලියගේ වලිගෙන් දිව්‍යලෝකෙ යන රාජපක්ෂලා සහ ඩලස්-ජී.එල්. ඔක්තෝබර් විප්ලවය! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

චීන පොහොර නැවෙන් ‌රටට වෙච්ච පාඩුව ගෙවපු අයගෙන්ම අයකරගන්න! විගණකාධිපති නිර්දේශ කරයි!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper